චීලියේ දරුණු භූමිකම්පාවක් ඇති වී ඇති අතර ඉන් සිදුවූ විනාශය පිළිබඳ සංඛ්‍යා ලේඛන ලැබී නැත. මේ පිළිබඳ පුවත අපට සතුටු විය හැකි දෙයක් නොවේ.
මේ පුවතේ මාතෘකාව ද්වේශ සහගතයි. කාගෙවත් ව්‍යවසනයකදී සතුටු වන එක සිංහල බෞද්ධකම නෙමේ. විවිධ බලපෑම් මගින් ඒ ඒ රටවල ඡන්දය ඇමරිකාව මංකොල්ලකෑ බවයි ඇත්ත. මේ ව්‍යවසනය නිසා අසරණ වන්නේ ඒ රටේ අහිංසක මිනිස්සු.
ඒ නිසා අපි කළ යුත්තේ ඔවුන් හා ඇති වාදභේද අමතක කරලා ඔවුන්ට හැකි නම් උදව් වෙන එකයි. අඩු තරමේ ඔවුන් වෙනුවෙන් මෙත් සිත් වැඩිය යුතුයි. ආධ්‍යාත්මිකව දියුණු ජාතියක් මිස අනුන්ගේ දුකේදී සතුටු වන ජාතියක් හදලා වැඩක් නෑ. යුද්ධයේ දී සිදුවූ මිනිස් ඝාතන ගැන දුටු ගැමුණු රජතුමා බොහොම කම්පා වුණා. අපි යා යුත්තේ ඒ මගයි.
අපේ රටට සුනාමිය ඇවිත් උතුර දකුණ විනාශ වුණාම මේ රටේ ජනතාව පක්ෂ ජාති භේද අමතක කරලා හැමෝට ම උදව් කළා. උතුරට විවිධ ද්‍රව්‍ය එකතු කරලා යැව්වා. ඒ ශ්‍රේෂ්ඨ මාර්ගය අපි වඩා වඩාත් ඉස්මතු කළ යුතුයි. ජනතාව ධාර්මික වෙද්දි රටේ පාලකයින්ටත් ධාර්මික වෙන්න සිදුවෙනවා.
ගෙවලයින්ට මළ ප්‍රේතයින්ට දිව්‍ය විමාන පාලනය කරන්න බැහැ. රටේ ජනතාව හැසිරෙන්නේ යක්කු වගේ නම් පාලකයොත් යක්කු වගේ තමා. පාලකයින්ගෙන් පිළිබිඹු වෙන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවයි.