Wednesday, September 24, 2014

නිමල් ඩිලාන් දෙබානේ කර ඇඹීම

ඌව පළාත් සභා මැතිවරණය නිමාවට පත්වූයේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් වන නිමල් සිරිපාල සහ ඩිලාන් පෙරේරාගේ ආසනවලින් ආණ්ඩුව පරාජයට පත් කරමිණි. දයාසිරි ජයසේකර ඌවේ ආණ්ඩුවේ පසුබැසීම සාධාරණීකරණය කළේ ඊට හේතු සාධකය ලෙස ජනප්‍රිය තරුණ දේශපාඥයෙකු වන හරීන් ප්‍රනාන්දු පාමිණි. මෙය ඉතා ම බොළඳ ප්‍රයත්නයක් බව මගේ අදහසයි. මෙවැනි පය බරවයට පිටිකර බෙහෙත් බඳින පන්නයේ මෙවැනි වැරදි රෝග විනිශ්චයන් ආණ්ඩුව සිය පසුබැසීම ගැන ස්වයං විවේචනයකට යෑම වළක්වන අතර ආණ්ඩුව කනත්තට යෑම ඉක්මන් කරයි.



මේ ආසනවල ඇත්තේ මිශ්‍ර ජන සංයුතියකි. ආණ්ඩුව නියෝජනය කරන නිමල් සිරිපාල මෙන් ම ඩිලාන් පෙරේරා ද දේශපාලනය කළේ එහි සුළු ජාතික ඡන්ද ඉලක්ක කර ගනිමිනි. ඔවුන් මාධ්‍ය හමුවේ නිරතුරුව සුළු ජාතීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ බටහිර කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නාක් මෙනි. සුළු ජාතීන් විශේෂයෙන් අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් හමුවේ සිංහලයින් අසරණ වන විට නිමල්, ඩිලාන් බාන කළේ තැලෙන යකඩය උඩ පැන පැන තැලීම ය. අරාබි මද්රාසා පාසැල් ආරම්භ කිරීමට මේ අය උදව් කලහ. මුස්ලිම් උත්සවවලට ලොරි ගණන් බඩු පටවා ගෙන ගොස් බෙදුහ. වෙසක් උත්සවය බහු ආගමික උත්සවයකට අන්දවා වෙසක් කූඩුවේ තරු අඩසඳ සැරසූහ. සූක්ෂම ලෙස කප්පාදු වන බෞද්ධ අයිතීන් සහ බුර බුරා නැගෙන අන්තවාදය හමුවේ හඬ නැඟු ජාතික සංවිධානවලට එරෙහිව කටයුතු කළහ.

අන්තවාදී සර්පයා රෙද්ද පල්ලේ දාගෙන කිරි පොවන නිමල් ඩිලාන් දෙබාන නිසා සිංහල ජනතාව කළකිරුනේ ආණ්ඩුව කෙරෙහිය. එහි ප්‍රතිඵලය දැන් ලැබී තිබේ. එහෙත් අහෝ! කල දුටු කල වළ ඉහින ඒ සියලු සුළු ජාතීන් නිමල්-ඩිලාන් දෙබානට කොකා පෙන්නා ඡන්දය පාවිච්චි කර ඇත්තේ එජාපය වෙනුවෙනි. දැන් මේ ගොන් දෙබානට අල්ලපු අත්ත සහ පය ගහපු අත්ත යන දෙක ම නැත. එන මහා මැතිවරණයකදී මේ දෙදෙනාගේ ඉරණම මධ්‍යස්ථ සිංහල ජනතාව විසින් විසඳනු ඇත.

පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් සිය ජාතික අභිලාෂ අමතක කළ සියලු දේශපාලකයින්ගේ ඉරණම මෙලෙස විසඳීමට රටේ සියලු ජනතාව එක් පෙරමුණකට පැමිණිය යුතු ය. ජනතාව බත් පැකට්, අරක්කු බෝතල්, රැකියා, ටකරං ආදි වරදානවලට නොව රට දැය සමය වෙනුවෙන් සිය මතය ප්‍රකාශ කළ යුතු ය. රටට හිතැති පිරිසිදු දේශපාලන නායකත්වයක් නිර්මාණය කරගත හැක්කේ එවැනි පිරිසිදු අරමුණක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසීමෙනි. මේ රට නිවැරදි මාවතට යොමු කළ හැක්කේ ඒ ජනමතය රටේ රජ කිරීමෙනි.

Tuesday, September 9, 2014

ක්‍රිකට් ජිහාඩය වහා පරදනු!

ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවට සම්බන්ධ විය යුත්තේ මහත්වරුන් බව කිව යුතු නොවේ. එහෙත් මහත්වරුන්ගේ ක්‍රීඩාවට ම්ලේච්ඡ මුස්ලිම් ත්‍රස්තවාදය තර්ජනය කළේ වරක් දෙවරක් නොවේ. 2009 මාර්තු 3 වෙනිදා මේ ත්‍රස්ත කල්ලි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේ ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල කළහ. එහිදි වාසනාවකට ලංකා කණ්ඩායමට හානියක් නොවිණි. එහෙත් එකල මේ ත්‍රස්ත කල්ලිවල හෙවනැලි පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ හොල්මන් කරන බවට තොරතුරු නොතිබිණි. 

එහෙත් වසර කිහිපයක් ඇවෑමෙන් දැන් මේ පිළිකාව පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළට ද ඔඩු දුවා තිබේ. 2014 අගෝස්තු 29 පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් දඹුල්ල පූජා භූමියේ අටවා ඇති නීති විරෝධි ටකරං පල්ලියට රිංගුවේ, ඒ ටකරං මඩුවට ජාත්‍යන්තර ප්‍රචාරයක් සහ නිල පිළි ගැනීමක් ලබා දීමට බව පැහැදිලි ය. එසේ නොමැති නම් ඔවුන්ට යෑමට ඕනෑ තරම් පල්ලි ලංකාවේ තිබේ. මේ තක්කඩි වැඩවලට වැට බැඳීමට ලංකා බුද්ධි අංශ ක්‍රියා නො කළේ මන්ද යන්න සොයා බැලිය යුතු ය. 



එයින් අනතුරුව වාර්තා වූයේ දඹුල්ලේ පැවති තෙවැනි එක් දින තරඟය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ටී. එම්. දිල්ෂාන්ට අහමඩ් ෂෙශාඩ් විසින් බැණ වැදීම ය. අහමඩ් ෂෙශාඩ් එහිදී දිල්ෂාන්ට පවසන්නේ උඹ මුස්ලිම් නොවුණත් මොන දේ කළත් මුස්ලිම් භක්තිකයෙකු වුවහොත් කෙළින් ම ස්වර්ගයට යන බවය. එහි දී තමන්ට ස්වර්ගයට යෑමට ආශාවක් නැතැයි දිල්ෂාන් පවසන අතර ෂෙශාඩ් පවසන්නේ එහෙනම් අපායට යෑමට සුදානම් වෙයන් යනුවෙනි. සමස්ත ක්‍රිකට් ඉතිහාසය තුළ මෙවැනි නින්දිත ආගමික හිංසනයක් සිදුවී ඇති ද යන්න සැක සහිත ය. 

ක්‍රිකට් පිටිය තුළ ආගම, සමේ පැහැය, වර්ගය ආදිය පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම ශිෂ්ට නොවේ. ඒවා ක්‍රීඩාවේ මූලික ආචාර ධර්මවලට පටහැනි වන අතර අසංස්කෘතික ගෝත්‍රික මානසිකත්වයේ ලක්ෂණ ය. එහෙත් මේ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගනු ඇතැයි සිතිය නො හැකිය. පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් ඒ ගැන ශ්‍රී ලංකා බලධාරීන්ගේ අදහස් ලැබෙන තුරු බලා සිටියි. සර්වාගමික උගුලක සිරවී සිටින මෙරට නිවට බලධාරීන් ඊට විරුද්ධව ක්‍රියා මාර්ග නොගන්නා අතර ජිහාඩය වෙනුවෙන් පෙනී සිටින්නවුන් රැක ගැනීමට එවිට පකිස්ථානයට මුක්තිය ලැබේ. වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්‍ය නම් පකිස්ථානයට ලංකා බලධාරීන්ගෙන් විමසීමට අවශ්‍ය නැත. ශෙෂාඩ් විසින් කළ වරද අද මුළු ලොව ම දනියි. එය හුදු පෞද්ගලික කතා බහක් පමණ යැයි ශේෂාඩ් කියන කතාව තුට්ටු දෙකේ අල් ටකියා ටොම් පචයකි. සැබවින් ම එය වෙන ම දඬුවම් කළ යුතු තරම් අමන කතාවකි.


එහෙයින් පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ යුත්තේ සෙසු ක්‍රීඩකයින්ට ද ආදර්ශයක් වන්නට අහමඩ් ෂෙශාඩ්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවීම ය. ඔහු හිංසනයට ලක් කළේ ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකි. දිල්ෂාන් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ගැටුම්වලට පටලවා ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ ඔහු මුස්ලිම් පියෙකු සහ බෞද්ධ මවක සහිත පවුලක උපත ලබා මුස්ලිම් ලබ්ධිය අතැර බෞද්ධ වීම නිසා ය. ඒ බෞද්ධකම ඔහුට අයිසිස් තාලිබාන් ජිහාඩ් පන්නයේ බලෙන් පැටවූවක් නොව සිය මව් උරුමයෙන් ලද්දකි. අනෙක් අතට ඒ ගැන අවවාද අනුශාසනා කරීමට අහමඩ් ශේෂාඩ් කවුද? එහෙයින් ලංකා බලධාරීන් කළ යුත්තේ මේ නරුමයා වහා ම රටින් පිටුවහල් කර යළි කිසිදා ලංකාවට පැමිණීම තහනම් කිරීම ය. අවාසනාවට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට තරම් පෞරුෂයක් දැක්මක් හෝ උවමනාවක් අපේ බලධාරීන්ට නොමැත. 

මෙවැනි අන්තවාදී ක්‍රියාවලට උපන් ගෙයි ම තිත තැබීමට නැතහොත් නිය පොත්තෙන් කඩා දැමීමට අවශ්‍ය දැක්මක් නැති බටහිර බලවතුන් සහ ඔවුන්ගේ සුවච කීකරු ලාංකිකයින්ගේ ඇහැ ඇරෙන්නේ 9/11 පන්නයේ ප්‍රහාරයක් එල්ල වූ විට ය. නැතහොත් ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සහ ඉරාකයේ ISIS පන්නයේ ත්‍රස්තයින් බිහි වූ විට ය. එවිට මේ බලවත්තු කඩිමුඩියේ ඉස්තාලයේ දොරවල් වසා මුරකාවල් යොදති. අහෝ!!! ඒ වන විට අශ්වයා පැන ගොස් හමාර ය. ඇෆ්ගනිස්ථානයේ තාලිබාන්ලා විනාශ කළේ බෞද්ධ උරුමය නොව මානව සංස්කෘතික උරුමයයි. ඉරාකයේ ISIS ලා විනාශ කළේ කතෝලික උරුමය නොව ලෝක මානව සංස්කෘතික උරුමයයි.
 
සිය රට දේ සිරි සැප දේ !