Friday, July 26, 2013
"හෙළ උරුමයට හා ජානිපෙට උතුරේ ඡන්ද පදනමක් නෑ" - ඇමැති වාසුදේව නානායක්කාර
හරි එවුන්ට උතුරේ ඡන්ද පදනමක් නෑ කියමුකෝ. මට තියෙන ප්‍රශ්නේ එතකොට ඔබතුමාගේ ඡන්ද පදනම කොහොමද? ඔබතුමාගේ සමසමාජ පක්ෂයේ පදනම කොහොමද? උතුරේ තියා ලංකාවේ කොහේවත් ඡන්ද පදනමක් තියෙනවාද ඔබතුමාට? පුළුවන් නම් තනියම ඉල්ලලා ලංකාවෙන්ම ඡන්ද 100ක් අරන් පෙන්වන්න. සාටකේ එල්ලිලා මහින්ද චින්තනයට දුන් ඡන්දවලින් පාර්ලිමේන්තුවට රිංගලා දැන් කෑ පතේ.... . අදෝමැයි!!!
Subscribe to:
Post Comments (Atom)
5 comments:
Asanka Prabath hariyata hari macho . okata okage gedara chandewath hambawennaaaaaaa.
Chatura Wellage ජන්ද පදනම් නම් ගත්තොත් බොහෝම සුලු පිරිසක් ඇර ඉතිරි ඔක්කොම දුවන්නේ මහින්දගෙ ඡන්ද පදනමෙන් තමා
Namal Udalamatta Chatura Wellage නෑ ඒක වැරදියි. මහින්ද ඇතුලු සමස්ත ආණ්ඩුව තවම දුවන්නේ 2005 ජනවරම ඔස්සේ නැගී ආ ජාතිකත්ව බලවේගය මතින්. ඒක මහින්දටත් සමහර වෙලාවට අමතක වෙනවා. මේ අරික්-කාල් මාක්ස්වාදීන්ට නිතරම අමතක වෙනවා. සන්ධානය තුළ ඉන්න තරම නොදන්න එවුන් ජනිපෙට නැගෙනහිර අභියෝග කරලා මොකද වුණේ? ඒ නිසා ජාතිකත්වය පදනම් කරගත් හෙළ උරුමය හරි ජනිපෙ හරි මේ කසිකබල් මාක්ස්වාදී පඩංගු එක්ක සසඳන්න බැහැ.
අරික්-කාල් මාක්ස්වාදීන්ට කළේ ජාතික බලවේගයේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගපු එක. රිංගලා සැප විඳපු එක. එහෙම නැතිව එවුන්ගේ පුද්ගලික න්‍යාය පත්රවලට, බෙදුම්වාදී ඊලම්වාදී අදහස්වලට කවුරුවත් ඡන්දේ දුන් නැහැ. මේ ද්‍රෝහීන් ඊළඟ මැතිවරණවලදීවත් ජාතියට නිවැරදිව හඳුන්වා දීම බුද්ධිමතුන්ගේ වගකීමක්. අනෙක ඡන්දේ කාලයට මෙවුන් විමුක්ති කොටි ගැන, 13 ගැන කතා කරන්නේ නෑ. ෆෙඩරල් ගැන නෝ කතා.
දිනුවට පස්සේ බලන්න එපායැ මෙවුන්ගේ සද්දේ. මම රාජිතට, වාසුට, ඩීව්ට, රෙජිනෝල්ඩ් අභියෝග කරනවා තමන්ගේ පුද්ගලික දේශපාලන අදහස් මැතිවරණ වේදිකාවේ කියලා පුළුවන් නම් සන්ධානය තුළ හරි දිනලා පෙන්වන්න කියලා. මම කියන්නේ බලය බෙදීම, 13+ උතුරට දෙන්න, පළාත්සභා ආරක්ෂා කරන්න, ෆෙඩරල් විසඳුම, දෙමළ විමුක්ති හමුදාව, සිංහල අන්තවාදය ගැන කතා කරලා පුළුවන් නම් දිනලා පෙන්වන්න. අන්න එහෙම කියලා පුළුවන් නම් දිනලා ඒ ජනමතය නියෝජනය කරන්න. ඒක විනීතයි. ශිෂ්ටයි. එහෙම නැතිව ජාතිකත්වයේ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිහින් රටටම පේන්න කෑ පතේ .... එපා. රට ගඳ ගස්වන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ.
Tharanga Abeywikcrama namal oyage katawata math ekagi....niyamai.....
Namal Udalamatta Tharanga Abeywikcrama අයියේ, දකුණු පළාත් සභාව හොබවන කාල් මාක්ස් සරණ ගිය (බුදුන් සරණ නොගිය) බද්දගෙම සමිත උන්නාන්සේට ද මේ ටික මෙලෙසම අදාළයි.
Post a Comment