උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම යටතේ අප ලද යුද ජයග්‍රහණය පාවා දී ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ. එතුමා ප්‍රථම වතාවට “අපේ ජයග්‍රහණය” කියලා බහු වචනයෙන් කතා කිරීම විශේෂ ලක්ෂණයක්. කෙසේ වුදද TNA සහ කොටි, විදෙස් NGO සහ දැන් උන්ගේ පදයට කස්තිරම් අල්ලන ජවිපෙද මේ කොමිසම නිශ්ඵල බව කියා තිබිණි. කොමිසම නොබෝදා විවේචනය කළේ හිටපු යුද වීරයාය. "චැනල් 4 නාලිකාවේ චිත්‍රපටය ගැන රජය විධිමත් පර්යේෂණයක් පැවැත්විය යුතුයි. ජයවේවා!" යැයි කීවේ ද ඔහු බව අමතක නොකළ මනාය.
දැන් එතුමාට කීමට අපට කරුණු කිහිපයක් තිබේ.
"ඉතින් ඔයා සම්බන්ධන් එක්ක ගිවිසුමක් ගැහුවා නේද උතුරු නැගෙනහිර යළි එක් කරනවා, ඉඩම් පොලිස් බලතල දෙනවා, හිරේ ඉන්න කොටි නිදහස් කරනවා කියලා. ඒ ගිවිසුම නිසානේ ඔයා අපේ යුධ වීරයා වෙලා ඉඳලා පස්සේ කොටි වීරයා වුණේ.
ඒ ගිවිසුම ඉටු කරන්නනේ සම්බන්ධන්ලා සිහින ඊළාම් දේශයේ සියලු ආයතනවල ජනතාවගේ ඡන්ද ඔයාට අරන් දීලා දිනෙව්වේ. ජාතියේ පිනට දකුණේ ජනතාව ඔයා පරාද කළා ඡන්ද ලක්ෂ 18න්.
එහෙම නොවුණා නම් අද ඇමරිකාව යුද්ධයට අණ දුන්නා කියලා නඩු පවරන්න මාර්ග හොයන මහින්දත්, චැනල් 4 වීඩියෝ, සුදු කොඩි චෝදනාවලින් දංගෙඩියට යවන්න වළි කෑ ගෝඨාභය, ශවේන්ද්‍ර වගේ අයට මොකද වෙන්නේ. එහෙනම් නඩුත් නෑ. ඔයා ඒ අය ඔක්කෝම මරනවා.ඔයා තමා නියම ද්‍රෝහියා.
මහින්ද තාම ද්‍රෝහියා වුණේ නෑ. එයා ද්‍රෝහියෙක් වෙන එකක් නෑ. එහෙම වුණොත් අද ඔයාට ද්‍රෝහියා කියන විදිහට ම හෙට එයාටත් මම ද්‍රෝහියා කියනවා. ඔයා මේ රට පාවදෙන ගිවිසුමක් ගහපු තුන්වෙනියා. පළවෙනියා දොන් ජුවාන් ධර්මපාල, දෙවැනියා දොන් ජුවාන් වික්‍රමසිංහ, තුන්වෙනියා දොන් ජුවාන් ෆොන්සේකා.
එදා ජනාධිපතිවරණය වෙලාවේ කවුද ඔයා වටේ හිටියේ. යුද්ධය දිනන්න යද්දි ගල් පෙල්ලපු ද්‍රෝහියෝ. කොටි, බෙදුම්වාදීන්, ටැමිල් ඩයස්පෝරාව. මැදවච්චි රවි, හමුදාවේ ඉන්නේ ගොන්නු කියලා නොකියා කියපු කිරිඇල්ල, ගැලවීමේ හමුදාවේ මංගල, තොප්පිගල රනිල්. නියම දේශප්‍රේමියෙක් වටේ කොහොමද රටේ හතුරෝ රොද බඳින්නේ? දේශපාලනයට ආ දවසේ ඉඳලා ඔයා ද්‍රෝහීන්ගේ අතකොලුවක්. අදත් එහෙමයි. හෙටත් එහෙමයි."
Subscribe to:
Post Comments (Atom)


1 comment:
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය
Post a Comment