මේ රටේ පල්ල හැලිච්චි කොමියුනිස්ට් මාක්ස්වාදීන් දෙස සමාජය වපරැහෙන් බැලීම පුදුමයක් නෙමේ. මොකද මේ රට බෙදා පාලනය කිරීමේ සුද්දාගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනි යන්න උන් බෝ කරපු ඇම්බැට්ටයෝ ටික තමා මේ.
හැබැයි උන්දැලා බෝතල් කළ වතුර නොබී අධිරාජ්‍යවාදයට බනිනවා රූපවාහිනියට ඇවිත්. දෙමළ ජනතාවට තමන්ගේ බසින් වැඩ කිරීමේ අයිතියට අපි ගරු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයට දෙමළ භාෂා දැනුම විශේෂ සුදුසුකමක් කිරීම වගේ ම මේ විදිහට දෙමළ භාෂාව දන්න පොලිස් නිලධාරීන් බඳවා ගැනීමත් වැදගත්.
ඒ අය සිංහල දෙමළ මුස්ලිම් වෙන්න පුළුවන්. හැබැයි මේ අය සමස්ත රටේ පොලිස් නිලධාරීන් විදිහට ක්‍රියා කරන අය විය යුතුයි. බෙදුම්වාදයට පක්ෂපාති අය මේ සේවා සඳහා බඳවා නොගත යුතුයි. එහෙම වුණොත් අතීතය ආපහු වර්තමානය බවට පත් වීමේ අවදානමක් තියෙනවා. කොටි උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ගණන් මරා දමද්දි ඒ සඳහා කොටින්ට ඔත්තු සැපයූවේ බෙදුම්වාදයට පක්ෂපාතී දෙමළ පොලිස් නිලධාරීන් බව අමතක නොකළ යුතුයි.
ඒ වගේ ම දෙමළ දන්නා සිංහල පොලිස් නිලධාරීන් ද උතුරට යැවීම ඉතා වැදගත්. ඒ වගේ ම ඒ ජනතාවට ආදරයෙන් සලකන ඔවුන්ගේ අනන්‍යතාවට ගරු කරන වැදගත් මිනිසුන් මේ රාජකාරී සඳහා යැවීම වැදගත්. දකුණට දෙමළ පොලිස් නිලධාරීන් යැවීමත් වැදගත්.
අප දන්නා පමණින් දැනටමත් දෙමළ පොලිස් නිලධාරීන් 600ක් පමණ ද කොස්තාපල්වරු 1500ක් පමණ ද පොලිසියට බඳවා ගෙන තිබේ. එය ඉතා වැදගත්ය. පොලිසිය යනු තමන්ගේ ආයතනයක් ලෙස දෙමළ ජනතාවට හැඟෙන්න නම් එය කළ යුතුය. වසර 30ක් සිවිල් නීතියක් නොමැති පරිසරයක සිටි පිරිසකට සිවිල් නීතිය හඳුන්වා දීමේ දී එය ඉතා වැදගත්ය.

3 comments:
නාමල් LCN මගේ කොමෙන්ට් දාන්නැහැ, ඔයා ගේ ප්‍රශ්නවලට දාපු පිලිතුරු දාන්නැහැ, බලන් යනකොට LEN දෙමල ජාතිවාදී නඩයට වඩා වෙනසක් නැහැ
අපිට අද වැඩ කරන්න වෙලා තියෙන්නේ විවිධ පරමාර්ථ අනුව වැඩ කරන අය එක්ක. හුඟක් අය ළඟ තමන්ගේ පරමාර්ථ තියෙනවා. මේ අය එක්ක වැඩ කරද්දි ප්‍රශ්න ඇති වෙනවා. අපි මේ හැම තැනකින් ම ඔලුව බේර ගෙන රට වෙනුවෙන් යමක් කරන්න බලමු. විශේෂයෙන් එයාලාගේ පරමාර්ථ අපට නොගැලපෙන්න පුළුවන්. හැබෙයි ඒවා රටට හානිකර නොවේ නම් අපි නිහඩව ඉන්නවා. මොකද අපේ අරමුණුවලට යන්න මේ අය එක්ක ඉන්න වෙනවා. අපි දක්ෂ විය යුතුයි අපේ අරමුණු මේ අය ලවා ඉටු කරවාගන්න.මගෙත් සමහර කමෙනට් හලද්දි තමයි මේ ටික මට තේරුණේ.
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය
Post a Comment