tag:blogger.com,1999:blog-1012259489902547458.post9114636770128392081..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ඒ දුෂ්ට ඝාතන ලේඛනය අලුත් කර තිබේ!නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1012259489902547458.post-75159138116474373312009-03-11T20:12:00.000-07:002009-03-11T20:12:00.000-07:00නිලන්ත, මුදලට රට දැය නෙවේ අම්මා අප්පා වුණත් පාවදෙන...නිලන්ත, මුදලට රට දැය නෙවේ අම්මා අප්පා වුණත් පාවදෙන තත්ත්වයට අපේ ඇතැම් ඈයෝ පිරිහිලා. රට ගැන කිසිම හැඟීමක් නැහැ. අපේකම උන්ට විහිළුවට කාරණයක්. මම දැක්කා එක්තරා මුග්ධ රැළක් දළඳා වහන්සේට අපහස කරලා තිබුණා. දළඳා වහන්සේට වැස්ස දෙන්න පුළුවන් නම් හම්බන්තොට ගෙනියන්නලු. ජල ප්රශ්නය විසඳන්න. අපේ රටේ අපේ මෝඩ මුතුන් මිත්තෝ කියන දේවල් ඉතින් මෝඩ කතා කියමුකෝ. ඒත් අර ජෝන් ඩොයිලි කියන සුදු මහත්තයා තමන්ගේ පොතේ ලියපු ටික කියෙව්වා නම් නරක ද? නූතන විද්‍යාවට තව ම ඉන්නේ ළදරු අවධියක. ඔවුන්ට තව ම විග්රහ කරගන්න බැරිවුණු දේවල් කොච්චර තියෙනව ද?<BR/><BR/>මානව හිමිකම් තියෙන්නේ නිරායුධ ජනතාවට නෙමේ කොටින්ට. උන්ගේ පුල්ලි මකලා ඒ මත පරෙයි රූප අඳින එවුන්ට. ඔයාලා කවුරුත් දැකලා තියෙනව ද දකුණේ බෝම්බයක් පිපිරුණාම ඔය තක්කඩි ලිප්ටන් වටරවුමේ උඩුබුරනවා. නෑනේ. කොටි උන්ගේ අපායෙන් පැනලා එන ජනතාවට වෙඩි තියද්දි, කපලා කොටලා මරද්දි මානව හිමිකම්කාරයෝ කෑ ගැහුව ද? නෑනේ. ඒත් බලන්නකො කොටියට කඩේ ගිය එකෙක් අත්අඩංගුවට ගත්තම තියෙන දේවල්. උද්ඝෝෂණ, ප්රවෘත්ති සාකච්ඡා, ලෝක ප්‍රජාවට පැමිණිලි කිරීම වගේ කෝටියක් දේවල් කරනවා. ඒත් මාතර ගොඩගම බෝම්බ ප්‍රහාරය ගැන උන් මොනව ද කීවේ? එක්කෝ ඒ මැරුණු අය මිනිස්සු කියලා මේ අය පිළිගන්නේ නැහැ. නැත්නම් ඒ අයට මානව හිමිකම් නැහැ. ඉතින් ඔබටත් මානව හිමිකම් අවශ්‍ය නම් වහාම කොටියෙන් වෙන්න. නැත්නම් කොටියගේ කිරිජ්ජපල්ල අතගාන නිවට ද්රොහීයෙක් වෙන්න.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-2298179112034193902009-03-11T10:29:00.000-07:002009-03-11T10:29:00.000-07:00ඇයි අපි මානව හිමිකම් ගැන කතා කරන වුන් ගේ දෙබිඩි ප...ඇයි අපි මානව හිමිකම් ගැන කතා කරන වුන් ගේ දෙබිඩි පිලිවෙතට නිහඬව ඉන්නෙ.පිටරට සල්ලි වලට කහින උන්ගේ සැබෑ නිරැවත ප්‍රසිද්දියේ රටේ ජනතාවට දැන ගැනීමට අපේ මාධ්‍ය හසුරවන උදවියට පෙන්වන්නට නොහැකි වන්නේ මන්ද? අනිත් හැම අස්සක් මුල්ලකම සිදුවන දේවල් හොයන මේගොල්ලන්ට මේවා නොපෙනෙන්නේ ඒගොල්ලන්ටත් සල්ලි දෙන නිසාද? මම දැක්ක BBC යෙ මේ සිදුවීම ඉස්මතු කරමින් කොටි සංවිධානය පිම්බීමේ කටයුත්තක නිරත වෙලා තිබුන. ජනතාවට බැරිද මුන්ට අපේ රටේ දේවල් වැරදි විදිහට වාර්තා කරන එක නවත්වන්න කියල බලපෑම් කරන්න,පිකටින් කරන්න. කෙටියෙන්ම කිව්වොත් ජනතාවට බැරිද එකතුවෙලා මුන්ව රටින් පිටුවහල් කරන්න. දේශ ද්‍රෝහියො රටේ තියාගෙන ඇති පලේ මොකක්ද?෴ .:GiniMakara :.෴https://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-66460594493314174462009-03-11T08:32:00.000-07:002009-03-11T08:32:00.000-07:00නිලන්ත- මානවහිමිකම් ජඩයින්ට මෙවා ගැන කතා කලොත...නිලන්ත-<BR/> මානවහිමිකම් ජඩයින්ට මෙවා ගැන කතා කලොත් උන්ට ලැබෙන හිගමන් නැති වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-10375636923419431632009-03-11T04:54:00.000-07:002009-03-11T04:54:00.000-07:00බොම්බය පිපිරීගිය සැනින් එම ස්ථානයේ එකගොඩේ මියගොස් ...බොම්බය පිපිරීගිය සැනින් එම ස්ථානයේ එකගොඩේ මියගොස් සිටි පිරිස සිත කම්පා කරන දසුනක් විය. ප්රභාකරන්ට අනුකම්පා කරන මානවහිමිකම් ජඩයින්ගේ ඇස් පොට්ටද මේවා නොපෙනෙන්නට.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com