tag:blogger.com,1999:blog-1012259489902547458.post9100965884080368615..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ලිප්ටන් රවුම අද පාළුයි සුවාමිනේ !!!නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1012259489902547458.post-74216940251921620402009-02-10T04:06:00.000-08:002009-02-10T04:06:00.000-08:00අත් දෙකම ඔසවා අනුමත කරමි. ඒකී බඩගෝස්තරයන්ගේ දෘෂ්ඨි...අත් දෙකම ඔසවා අනුමත කරමි. ඒකී බඩගෝස්තරයන්ගේ දෘෂ්ඨියට අනුව මමත් ජාතිවාදියෙක්මි.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-12828054299302787742009-01-31T22:59:00.000-08:002009-01-31T22:59:00.000-08:00මචන් මරු මමත් එකගයිමචන් මරු මමත් එකගයිNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-79638140050736718492009-01-31T18:10:00.000-08:002009-01-31T18:10:00.000-08:00සහතික ඇත්ත. අන්න ඒ නිසයි අපි හැමෝම මේ වෙලාවේ ඊට වි...සහතික ඇත්ත. අන්න ඒ නිසයි අපි හැමෝම මේ වෙලාවේ ඊට විරුද්ධව අපට කළ හැකි දේ කළ යුත්තේ. අද අපට ජාතිවාදියා, අන්තවාදියා කියන එවුන්ගේ දරු මුනුබුරන්ටත් එතකොට පුළුවනි සාමයෙන් සතුටින් රටේ ජීවත් වෙන්න.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-81840380191785671842009-01-31T06:03:00.000-08:002009-01-31T06:03:00.000-08:00දැන් මුන් අරඅදිනවා අගමි බෙදයකට manojදැන් මුන් අරඅදිනවා අගමි බෙදයකට manojAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-48538762774764995002009-01-31T04:24:00.000-08:002009-01-31T04:24:00.000-08:00මානව හිමිකම් කාරයින් කොහොමත් කැමති නෑ මේ යුද්ධය ඉක...මානව හිමිකම් කාරයින් කොහොමත් කැමති නෑ මේ යුද්ධය ඉක්මනට ඉවර වෙනවට.උන්ට ඕන සාම කථා, සටන් විරාම, අන්තර් පාලන වගේ විසදුමක් නොලැබෙන දේවල් මගින් යුද්ධය දිගු කාලීනව පවත්වාගෙන යන්න.<BR/>යුද්ධය ඉක්මනට ඉවර වුනොතින් ඔය ඒක ඒක නම් වලින් තියෙන සංවිධාන වලට පැවැත්මකුත් නැතිවෙනවා. එතකොට ඒවාට කඩේ යන එවුන් කොහොමද බඩ ගෝස්තරය හොයාගන්නේ.Manoj colambagehttps://www.blogger.com/profile/05620660462999279438noreply@blogger.com