tag:blogger.com,1999:blog-1012259489902547458.post8692563376148002468..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: මෙදා කැබිනට්ටුව මැදවච්චියේ රැස්වෙයිනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1012259489902547458.post-6687314355882472982010-08-05T01:45:18.510-07:002010-08-05T01:45:18.510-07:00කිලිනොච්චියේ කැබිනට්ටුව රැස් වුණා ම රටේ සියලු ප්ර...කිලිනොච්චියේ කැබිනට්ටුව රැස් වුණා ම රටේ සියලු ප්රශ්න විසඳෙනවා කියල හිතන එක තරම් අමන සිතුවිල්ලක් මිනිහෙකුගේ ඔලුවට එන්න පුළුවන් ද? කිලිනොච්චියේ කැබිනම් රැස්වීම තිව්ව ම යමක් ලැබෙනවා නම් එච්චරයි. ඒක යමක් නො ලැබෙන තත්ත්වයට වඩා යහපත්. හැබැයි කොටියාට උතුරු නැගෙනහිර බන්දේසියේ තියලා දුන්නා ම රටේ සියලු ප්රශ්න ඉවරයි කියලා හිතපු එවුන්ට මේ වගේ ප්රශ්න මතුවීම ගැන අපි පුදුම වෙන්නේ නෑ. ඒ කාලේ ඌරන්ට හු ඟක් දේවල් තිබුණා කන්න. දැන් කෑම අඩුයි කියලා අපි දන්නවා. මෙච්චර කල් කුණු උණු මළ මිනි කාපු එවුන්ට දැන් අශුචි තමා කන්න වෙන්නෙ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-34607186067667068012010-08-02T10:05:14.096-07:002010-08-02T10:05:14.096-07:00මේ හාල්පාරු ආණ්ඩුවට ඇඟවිකුනන ගූ ගොඩ පැත්තේ ආයි එන්...මේ හාල්පාරු ආණ්ඩුවට ඇඟවිකුනන ගූ ගොඩ පැත්තේ ආයි එන්නෙ නෑ කියලා හිතුවත් මීහරකාට වුනත් දිගටම අනින්න දීලා උඩ බලාගෙන ඉන්න බැරිකම හින්දා උඩුලැමාගෙන් සිංහලෙන් ප්රශ්නයක් අහලා මාරුවෙමි උඩුලැමාට නොතේරුන ඒත් මට තේරෙන එකම දේ මෙච්චරයි
‘මැදවච්චියේ ඔය මගුල කලාම ඔක්කොම හරිද බුවා‘Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-27470877818446728352010-07-17T20:48:57.739-07:002010-07-17T20:48:57.739-07:00හමුදා සෙනඟ ගැටෙනා සඳ කොටි එක්ක
රකිනට කොටි එක්වී සු...හමුදා සෙනඟ ගැටෙනා සඳ කොටි එක්ක
රකිනට කොටි එක්වී සුදු කොටි එක්ක
මව්බිම මරා රජවනු හීනෙන් දැක්ක
පරයින් එදත් අද මෙන් හතුරන් එක්කනාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-69709377229957739592010-07-17T12:45:31.593-07:002010-07-17T12:45:31.593-07:00නොදත් නිසා නොව පටු හැඟුමන් අතරේ
රටත් ජාතියත් ගෙන ...නොදත් නිසා නොව පටු හැඟුමන් අතරේ
රටත් ජාතියත් ගෙන හෙලමින් අතුරේ
අලිත් සීනු හොලවා වදිමින් අඳුරේ
අදත් එදා මෙන් උන් හෙළුවෙන් මිතුරේවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.com