tag:blogger.com,1999:blog-1012259489902547458.post8310939430513516431..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: තරහ අවසර. රාමචන්ද්රතුමනි,නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-82320395619277885492009-11-12T19:23:11.056-08:002009-11-12T19:23:11.056-08:00ඒත් නිලන්ත අපි කීවම අකුරට වැඩ කරන ඒක හොඳයි කියලා ර...ඒත් නිලන්ත අපි කීවම අකුරට වැඩ කරන ඒක හොඳයි කියලා රාමචන්ද්‍ර මට බැණ අඬගැසුවේය. ඒ ආණ්ඩුවට කඩේ යනවා යැයි කියලා ය. වැරදිලාවත් මේක වැරදයි කීවත් ඔහු මට බනිනු ඇත. ඒත් ආණ්ඩුවට කඩේ යනවා යැයි කියනු ඇත. <br />අපේ සහෝදරවරු අකුරට වැඩ කරති. පාරේ වාහන කිසි අඩුවක් නැතිව දුවයි. සෙසු මිනිස්සු සිය කටයුතුවල සුපුරුදු පරිදි යෙදෙති. මම නම් හිතන්නේ රට ම අකුරට වැඩ කළ යුතු බව ය.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-40796873574442632112009-11-12T02:50:09.340-08:002009-11-12T02:50:09.340-08:00අකුරට වැඩ යනු දිනයට නියමිත කාර්යය පමණක් කිරීම නොහො...අකුරට වැඩ යනු දිනයට නියමිත කාර්යය පමණක් කිරීම නොහොත් අතිකාල නොකිරීම නම් අකුරට වැඩ කිරීම එළය. මොකද එවිට ආන්ඩුවට අතිකාල සේවයට කරන ගෙවීම ඉතිරිවන නිසාය. ඒකෙන් යම් සහනයක් හුදී මහජනයා වන අපටද ලැබීමට ඉඩ ඇති නිසා සේවකයෝ අකුරට වැඩකිරීම හොඳය.<br />මොකද ඊයේ සහ අද ඛණිජ තෙල් ඇතුලු තවත් යම් රජයේ සේවක කංඩායමක් අකුරට වැඩකිරීමක් කරන බව පලවිය. මේ ආරංචියට බයවීම නිසා ඊයේ උදේ කාලයේ ඉතාම සුලු තදබදයක් ඉන්ධන පිරවුම්හල් අසල තිබුනද සවස වනවිට කිසිම ගැටලුවක් නොවූ බව කිවයුතුය. අද නම් අකුරට වැඩ බවක් මතකවත් නැතිය.<br />ඉතිං ඔය කරන "අකුරට වැඩ" නම් ක්‍රියාමාර්ගය මරුය.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com