tag:blogger.com,1999:blog-1012259489902547458.post8222560368931751102..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: රට කඩ ඉමක!නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1012259489902547458.post-63981092795149634952010-01-07T06:37:49.442-08:002010-01-07T06:37:49.442-08:00කනගාටුයි.ඔයා මගේ එක ප්රශ්නයකටවත් විධිමත් උත්තරයක්...කනගාටුයි.ඔයා මගේ එක ප්රශ්නයකටවත් විධිමත් උත්තරයක් දීල නැහැ.වියරුවෙන් වගේ කියවනවා විතරයි.පරාජය පෙනෙන විට මහින්ද සපෝටර්ලා වියරු වැටෙන එක අහන්න දෙයක් නෙමේ.
"මඩකලපුවේ නගරාධිපතිනිය ජනරාල්ට සහය දෙන ලකුනු"
ඔන්න අද ස්වර්නවාහිනි නිව්ස් එක.මෙයා පිල්ලෙයාන්ගේ (ඒකියභාවය පිලිගන්න දේශප්‍රේමි පිල්ලෙයාන්) පක්ෂෙ කෙනෙක්.
ඇත්ත තමයි සියලු ජාතින්ගේ විශ්වාසය දැන් ෆොන්සේකා වටේ ගොඩනැගෙමින් තියෙනවා.ඔයාලගේ වියරු කතා වලට සොරි.කොම් තමයි.Variable "X"https://www.blogger.com/profile/12569964593541113950noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-42667400216197382012010-01-06T19:51:19.493-08:002010-01-06T19:51:19.493-08:00ටීඑන්ඒ එක සහය දෙන්නේ නිකන් නෙමේ. මීයක් කඩන්නේ අත ල...ටීඑන්ඒ එක සහය දෙන්නේ නිකන් නෙමේ. මීයක් කඩන්නේ අත ලොවින්න ද කියලා කතාවක් තියෙනවා. එයාලා ෆොන්සේකා එක්ක ගිවිසුමක් නෑ කියලා කියන්නේ එයාලානේ. එයාලා ඒ කාලේ කීවේ අපි කොටි එක්ක සම්බන්ධයක් නෑ කියලනේ. ඉතින් ඕන බූරුවෙක් දන්නවා ඒ අය කාගේ ඔඩොක්කු කුක්කො ද කියලා.
මේ අය ෆොන්සේකාට සහය දෙන්නේ උතුරු නැගෙනහිර යළි එක් කරන්න. හිරේ ඉන්න කොටි නිදහස් කරන්න. උතුරේ අධි ආරක්ෂිත කළාප ඉවත් කරන්න. සරත් එන්. සිල්වා එදා ෆොන්සේකාගේ වේදිකාවේ ඉඳන් කියනවා උතුරු නැගෙනහිර යළි එකතු කල යුතු කියලා. මහින්ද කියනවා මම ඒක කවදාවත් කරන්නේ නෑ කියලා.
එදා ඇමරිකාවේ ගිහින් ෆොන්සේකා කීවේ කඳවුරුවල කොටි 10 000ක් ඉන්නවා ඒ අය විනාශ කළ යුතුයි කියලා. හමුදාව ලක්ෂ 2ක් කළ යුතුයි කියලා කීවා. මේක සිංහලයන්නේ රට කීවා. අද කියනවා දෙමළ මිනිසුන්ගේ ඡන්ද ගන්න වෙන කතා. මේ වගේ භයානක මිනිස්සු බලයට ගේන්න මේ රටේ ජනතාව සුදානම් නෑනාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-71921820854744919972010-01-06T09:57:38.576-08:002010-01-06T09:57:38.576-08:00ඔයා ටීඑන් ඒ එක එකතු වෙන එක කොටි එකතු වෙන එකක් විදි...ඔයා ටීඑන් ඒ එක එකතු වෙන එක කොටි එකතු වෙන එකක් විදිහටනෙ අර්ථ දක්වන්නෙ?රයිට්.මෙන්න ප්‍රශ්න ටිකක්.හරියට උත්තර දෙනවද ?

1.දෙමල සන්ධානය සිය සහයෝගය ලබාදෙන පදනම හරියට කියල තියෙනව.ඔවුන් සහය දෙන්නෙ
- අවතැන් වුන අයගේ ප්රශ්නය
- අධි ආරක්ෂිත කලාප ගැන සාධාරන ප්රශ්නය
-අත්අඩංගුවේ ඉන්න දෙමල අය ගැන විධිමත් පරික්ෂනයක් කිරීම කියන නිශ්චිත කාරනා වලට.ඔවුන් ගිවිසුමකට එලඹුනේ නැති බවත් කියල තියෙනවා.
මේ කාරනා වල වරද මොකක්ද?

2.රජය ඊපිඩිපි සංවිධානය සමග එකගතාවයකට ඇවිත් තිබෙනවා.ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් ඊපිඩිපි එක මාධ්‍යයට නිකුත් කලා.
-13 වෙනි සංශෝධනයට එහා ගිය බලය බෙදීම
-උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම
-උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම ලෙස පිලිගැනීම කියන කාරනා වලට රජය එකග වි තිබෙන බවත් ඒ පදනම උඩ තමන් රජයට උදවු කරන බවත් එහි පවසා තිබෙනවා.
මේ අනුව තිම්පු මූලධර්ම නිල වශයෙන් පිලිගෙන තිබෙන්නෙ රජයද?ෆොන්සේකාද?
ඔයාලගේ බෙදුම්වාදී විරෝධය එතනට අදාල වෙන්නෙ නැත්තෙ මොකෝ?

3.ටීඑන්ඒ එක තමන්ට බාගන්න රාජපක්ෂත් කෙල හැලුවා.සාකච්චා කලා.ඒත් සාකච්ඡා බිද වැටුනා.යාපනයට ඇදිරි නීතිය අයින් කිරීම,අවතැන් වුන අයව රිලීස් කිරීම වගේ සොච්චම් සහන ටිකක් එහෙ ජනයාට දෙන්න රජය කටයුතු කලා.ඒ ටීඑන්ඒ එකේ හිත දිනාගන්න.
බැරිවෙලාවත් රජයට සහය දෙන්න ටීඑන්ඒ එක තීරනය කලා නං දිවයිනේ මේ වගේ කතුවැකි ලියවෙයිද?Variable "X"https://www.blogger.com/profile/12569964593541113950noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-78598196823763963062010-01-06T00:37:33.846-08:002010-01-06T00:37:33.846-08:00එය සංහිඳියාවක් නම් කදිමය. එහෙත් ඒ වනාහි එජාපයේ සහ ...එය සංහිඳියාවක් නම් කදිමය. එහෙත් ඒ වනාහි එජාපයේ සහ ජවිපෙ මහින්ද සමග තරග කරන්නට තබා කිට්ටුවෙන් යන්නවත් අපේක්ෂකයෙක් නැති නිසා වැටී සිටි අන්ත අසරණ තත්ත්වයෙන් ගොඩ ඒමට අටවා ගත් පතෝල මැස්සකි. මේ පතෝල මැස්සට ආයුෂ ඇත්තේ දින ගණනකි. ඒ මේ පතෝල මැස්ස වඳ වැලකට ගසන ලද හෙයිනි. එය ජනවාරි 26 වැනිදා ස්වභාවික මරණයට ගොදුරු වනු ඇත. ඉන් එහා නැවත ජවිපෙට සහ එජාපයට තනිව එළඹෙන මහ මැතිවරණයට මුහුණ දී පරාද වන්නට සිදු වනු ඇත.

කලක් පිරපාහරන්ගේ පාර්ලිමේන්තු කුක්කන් වූ ටීඑන්ඒ අද ද නිවැරදිව සිය පාර්ශවය නියෝජනය කරයි. කොටි වනසා රට එක්සේසත් කළ නායකයාගෙන් පළිගන්නට අද ඔවුන්ට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔවුන් අද සිය රට බෙදන ඉල්ලුම් පත්‍රයට අත්සන් කළ ෆොන්සේකා තෝරා ගෙන ඇත. එදා කොටි පරදන යුද්ධයට මාරාන්තික ලෙස විරුද්ධ වූ මේ අය අද නන්දිකඩාල් කළපුවේ මිය ගිය මළ කඳන්වලට නැවත පණ නල පිඹින්නට අවශ්‍ය අපේක්ෂකයා තෝරා ගෙන ඇත. ඒ ගැන අපට පුදුමයක් ද නැත. අප කුකුසට පත් වන්නේ මේ සතුරන් මහින්ද රාජපක්ෂට සහය දෙන්නට ඉදිරිපත් වූයේ නම් ය. එසේ නම් යුද ජයග්‍රහණය ආපසු හැරවීමට මහින්ද මේ කොටි රැළ සමග කුමන්ත්‍රණ කරන්නේ යැයි ජනතාව තුළ සාධාරණ සැකයක් ඇති වෙයි. වාසනාවට එසේ වුයේ නැත.

උතුරේ හමුදා කඳවුරු, අධි ආරක්ෂිත කළාප ඉවත් කිරීම, දැනට සිරගතව සිටින කොටි රැළ නිදහස් කර ගැනීම, අධිකරණයෙන් බෙදා වෙන් කළ උතුරු නැගෙනහිර නැවත එක් කිරීම, උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් ලෙස පිළිගැනීම ආදිය හරහා නැවත ඊළම වෙත යෑම ඔවුන්ගේ අරමුණය. ඒ භයානක ද්‍රෝහී රැළ පොදි ගැසෙන්නේ කුමට ද යන්න ජනතාව අවබෝධ කරගත යුතුය.

මෙමගින් මොලේ කළඳක් හෝ ඇති ජනතාවට යුද්ධයේ නියම ජයග්‍රාහකයා කවුද යන්න අවබෝධ කර ගැනීමට ඉතා ම පහසු වී තිබේ. ඒ ජයග්‍රහනය ආපසු හැරවීමට සතුරන් සිය අවසන් උත්සාහය ද මේ ජනාධිපතිවරණයේදී දරණු ඇත. එහෙයින් රටේ දේශප්‍රේමී ජනතාව නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගත යුතුය. 2005 මව්බිම වෙනුවෙන් ගත් ඉතා ම නිවැරදි තීන්දුව වැඩි ඡන්ද ලක්ෂ ගණනකින් නැවත ජයග්‍රහණය කරවා රටේ අනාගතය සුරක්ෂිත කළ යුතුය. එවිට මව්බිමට සුබ අනාගතයක් උදාවනු ඇත.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-19093965173730345762010-01-05T22:19:01.077-08:002010-01-05T22:19:01.077-08:00රට කාලාන්තරයක් තිස්සේ බලා සිටි බොහෝ දෑ අද ඉෂ්ඨ කර ...රට කාලාන්තරයක් තිස්සේ බලා සිටි බොහෝ දෑ අද ඉෂ්ඨ කර ගත හැකි තත්වයකට පැමිණ තිබේ.එය සතුටට කරුණකි.එක් පැත්තකින් කොටියා ඉවරය.(හැබැයි කරුණා අම්මාන්,පිල්ලෙයාන්,දයා මාස්ටර්,ජෝර්ජ් මාස්ටර්,කේ.පී. තාම මහින්ද ළඟය.)
අනෙක් ගැත්තෙන් හැමදාම 88,89 ගැන කියවා කියවා වෛරයෙන් පුපුරන ප්රතිගාමීත්වය පසෙකලා ,රට වෙනුවෙන් එක වේදිකාවකට ජ.වි.පෙ. හා එ.ජා.ප.ය පැමිණ තිබේ.තවත් පැත්තකින් තම ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම සඳහා සිංහල හමුදා නායයෙකු ගැන විශ්වාස කරන තැනට දෙමළ දේශපාලකයෝ පැමිණ සිටිති.ජාතිවාදී,යුධවාදී,ඊනියා දේශප්‍රේමීන්ට මෙය ඉවසිය නොහැකි වුවත්,අප රටට අවශ්‍යව තිබුණේ මෙවන් සංහැඳියාවකි.අද එය උදා වී තිබේ.
ශ්‍රී ලංකාවට සුභ අනාගතයක් !emshttps://www.blogger.com/profile/04736582290328666465noreply@blogger.com