tag:blogger.com,1999:blog-1012259489902547458.post7363046659293574662..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: පුදුමෙනුත් පුදුමයිනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-67887165444341282422009-03-03T03:16:00.000-08:002009-03-03T03:16:00.000-08:00ඒක ඇත්ත දිසා, අප මුහුණදෙන බොහෝ ප්‍රශ්නවලට ප්‍රධාන ...ඒක ඇත්ත දිසා, අප මුහුණදෙන බොහෝ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව දුප්පත්කම. ඔය විවිධ රටවල් අපේ ප්‍රශ්න අපට විසඳගන්න ඉඩ නොදෙන්නත් ආයුධයක් කරගන්නනේ දුප්පත්කම තමා. <BR/><BR/>කොහොම වුණත් රටේ කිසිම දුප්පතෙක් නැති වනතුරු මේ ප්‍රශ්න විසඳන්න බලාඉඳලා බැහැ. අනෙක මේ සියලු වැරදි පසුපස ඉන්න අය දුප්පත් ද? ඊට වඩා දුප්පත් එහෙත් කාටත් වරදක් නැතිව ජීවත් වන අය නැද්ද? ඇතැම් හොරු දූෂකයෝ කෝටිපතියෝ නෙමේ ද? ඒ කියන්නේ දුප්පත්කම එක හේතුවක් විතරයි. හේතු හරි සංකීර්ණයි. එහෙත් විසඳුම් වහා අවශ්‍යයි.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-10228791215831398332009-03-03T02:37:00.000-08:002009-03-03T02:37:00.000-08:00නාමල් මෙවාට ගොඩක් දුරට හෙතුවන්නෙ මිනිසුන්ට ඇති ආර්...නාමල් මෙවාට ගොඩක් දුරට හෙතුවන්නෙ මිනිසුන්ට ඇති ආර්ථික දුෂ්කරතාවයි. මට මතක හැටියට චක්කවත්තිසිහනාද සුත්‍රයේ මෙ කාරනාව හෙදට තියනවාAnonymousnoreply@blogger.com