tag:blogger.com,1999:blog-1012259489902547458.post6679703249148134290..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ඉතිහාසය කියවවු! ඉන් පාඩම් උගනිවු!නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-14002158722789646542009-03-25T19:43:00.000-07:002009-03-25T19:43:00.000-07:00මම මෙහි පළකරන ලිපිවල ස්වභාවය තීරණය කරන්නේ මම නෙමෙය...මම මෙහි පළකරන ලිපිවල ස්වභාවය තීරණය කරන්නේ මම නෙමෙයි, සමාජය විසින්. අද සමාජයට බලපාන වැදගත් ප්රශ්නය ත්රස්තවාදය. එහිදි අප සමාජයක් ලෙස අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ සඳහා මෙහි බොහෝ ඉඩක්වෙන් වෙනවා. මෙහි පළකෙරෙන ලිපි දිවයින, ලක්බිම, රිවිර ආදි පුවත්පත්වලින් ගෙන මගේ කෙටි අදහස් සමග පළකිරීම පමණයි වෙන්නේ. මට හැමදාම පළකරන්න තරම් මෙකී ක්ෂේත්රය ගැන ලිපි ලියැවෙන බව පැහැදිළියි. මම කරන්නේ වඩා වැදගත් ලිපියක් පළකිරීම විතරයි. <BR/>මම වෙනත් පැතිකඩ ගැන ලියන ලිපිත් ඔයාට කියවන්න පුළුවන් සංහිඳට ගොඩවුණොත්. (http://sanhindha.blogspot.com/)නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-13879395195720450692009-03-25T10:46:00.000-07:002009-03-25T10:46:00.000-07:00ලිපියට ස්තුතියි.වැදගත් කරුණු ඉගෙන ගත්තා මේ ලිපියෙන...ලිපියට ස්තුතියි.වැදගත් කරුණු ඉගෙන ගත්තා මේ ලිපියෙන්. හැකිද යුද්ධවාදි ලිපි පමණක් පල නොකර වෙනත් වැදගත්කමක් ඇති ලිපි පල කරන්න?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com