tag:blogger.com,1999:blog-1012259489902547458.post5541349929369924299..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ජවිපෙ යා යුතු මගනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1012259489902547458.post-47164038186311722642009-04-06T01:29:00.000-07:002009-04-06T01:29:00.000-07:00අන්න හරි. තව මාස කීපයකින් එහෙම දෙයක් ආවොත් අපි කතා...අන්න හරි. තව මාස කීපයකින් එහෙම දෙයක් ආවොත් අපි කතා කරමු. එහෙම දෙයක් ඔබට දැනෙනවා නම් කලින් කතාකිරීම හොඳයි. ඒත් මම එහෙම හිතන්නේ නැහැ.

මට හිතෙන්නේ ඇත්තට ම මූහුද හත් ගව්වක් තියා අමුඩෙ ගහනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දැලි පිහියේ වරදක් නැහැ. පිහිය කැපෙනවා තමා. අපි දැනගන්න ඕන දැලි පිහිය හරියට පාවිච්චි කරන්න. ඒක වඳුරට අහුවණා ම විනාශයක්.

ඒත මම තව දුරටත් සුබවාදී විදිහට හිතනවා. එහෙම අනතුරුදායක තත්ත්වයක් මට තව ම දැනෙන්නේ නැහැ. අපි බලා ඉමුකෝ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-45645694864978868162009-04-06T00:18:00.000-07:002009-04-06T00:18:00.000-07:0013+ හෝ පුද්ගලිකකරන ක්‍රියාදාමය කියන්නෙ නාමල් "හුඹස...13+ හෝ පුද්ගලිකකරන ක්‍රියාදාමය කියන්නෙ නාමල් "හුඹස්" බියක් නෙමෙයි.ඒව මහ පොලොවේ තියෙන ඇත්ත "කරුනු".තව මාස කිහිපයකින් ඔය කාරනා මග හැරිය නොහැකි විදිහට අපිට මුනගැසෙනවා.
මට අවශ්‍ය වුනේ ඒ කාරනා දෙසත් ඔබේ අවධානය මදක් යොමුකිරීම.ඉදිරියටත් කතා කරමු.
ඒකට මගේ ඇතැයි ඔබ උපකල්පනය කරන "මාක්ස්වාදී"දෘෂ්ටිය බාදාවක් කරගතයුතු නැහැ.කරුනු පිලිබද අපි අවධානය යොමුකරමු.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-15486838729951650182009-04-05T20:30:00.000-07:002009-04-05T20:30:00.000-07:00රාමචන්ද්‍ර මම මේ ගැන සංහිඳේ ලීවා. එතැන තියෙනවා මම ...රාමචන්ද්‍ර මම මේ ගැන සංහිඳේ ලීවා. එතැන තියෙනවා මම ජවිපෙ නිසි මග යෑම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා.(http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html)
රාජ්‍ය ෆෙඩරල්කරණයක හෝ රීගෙනීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළක් ගැන හෝ ඔබ තුළ ඇති හුඹස් බියක් මට නැහැ. මේ වෙලාවේ ජවිපෙ වගේ පැන් තලියේ කිඹුල්ලු දකින්නත් මට අවශ්‍ය නැහැ. නමුත් ජවිපෙ රට වෙනුවෙන් යහපත් තීරණයක් ගන්නවා නම් අපි ඒ සමග ඉන්නවා. එහෙම නොකර වැරදි තීරණ ගන්නා විට අපි ඒවා විවේචනය කරනවා.

ඔබ හැම දෙයක් ගැන ම මාක්ස්වාදී දෘෂ්ටියෙන් බලන කෙනෙක්. මම හිතන්නේ ඒක කිසිදා යථාර්ථවාදී නොවූ දුගී සංකල්පයක්. මම කලින් මාක්ස්වාදයට නැඹුරු කෙනෙක්. ඒත් දැන් එතැන නැහැ. ඒ ගැන කිසි ම විශ්වාසයකුත් නැහැ. ඒත් ඔබට ඒ මතවාදය දැරීමට ඇති අයිතියට මම හිස නමනවා.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-34914414850361041452009-04-04T00:53:00.000-07:002009-04-04T00:53:00.000-07:00ජවිපෙ ගැන මගේ කියවීම වෙනස් එකක්.මේක අහන්නෙ වැඩි පැ...ජවිපෙ ගැන මගේ කියවීම වෙනස් එකක්.මේක අහන්නෙ වැඩි පැහැදිලි කරගැනීමකට.
ජවිපෙ "නිසි"මගට යොමුවීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ නිශ්චිතවම කුමක්ද?එය ආන්ඩුවේ කොටස්කාරයෙක් විය යුතු බවද?
ආන්ඩුව
1.13වන සංශෝධනය ඉක්මවා බලය බෙදීමට-රාජ්‍යය ෆෙඩරල්කරනයට-ඇති සූදානම හා
2.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ගන්නා නයත් සමග තීරනාත්මක ලෙස නැවත රිගේනින් ශ්‍රී ලංකා වර්ගයේ ආර්ථික වැඩපිලිවෙලක් ඉදිරියට ගැනිම පිලිබද ඔබේ අදහස කුමක්ද?

ප.ලි-මෙහි 2 ගැන වැඩි විස්තර ප්‍රමානයක් ඔබතුමාගේ නම සමගින් මා කලිනුත් පල කරනු ලැබුවා.
http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2009/04/imf.htmlRamachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-58656712478052864462009-04-03T23:46:00.000-07:002009-04-03T23:46:00.000-07:00ඔයා බෞද්ධ ද? අපි බෞද්ධයෝ. බුදු දහම අනුව ඕනෑම වැරදි...ඔයා බෞද්ධ ද? අපි බෞද්ධයෝ. බුදු දහම අනුව ඕනෑම වැරදිකරුවෙකුට නිවැරදිවෙන්න අවස්ථාව තියෙනවා. අහලා ඇතිනේ අංගුලිමාල කියන මිනී මරුවා අංගුලිමාල මහ රහතන්වහන්සේ වුණ විදිහ. ඒක තමා අපේ ආදර්ශය.

අද ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ ඉන්න විනයාගමූර්ති මුරලිදරන් සහ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් එතන ඉන්නේ අන්න ඒ ආදර්ශයට පිං සිද්ධවෙන්න. ඒ අයට රට ලබා දුන් දේ කිසිම අඩුවක් නැතිව ජවිපෙටත් දෙන්න ඕන. අපි අද විනයාගමූර්ති මරලිදරන්ට හෝ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට මිනිමරුවා කියන්නේ නැහැ. ඒ අයට ප්රභාකරන් තියපු නම් ඒ අයට කියන එකත් වැරදියි. ඒ නිසා ජවිපෙට මිනිමරුවෝ කියන එක අන්තිම වැරදියි. එයාලා කරපු හොඳ කරපු නරක නිසා බැහැර කිරීම ශිෂ්ට සම්පන්න නැහැ.

ප්‍රභාකරන්ටත් අවුරුදු 30ක් තිස්සේ ආණ්ඩු ගණනාවක් ඒ අවස්ථාව දුන්නා. නමුත් ඒකට පයින් ගැහුවා. දැන් එයා ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිනවා.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-73059878862824519422009-04-03T23:14:00.000-07:002009-04-03T23:14:00.000-07:00කොටින් කල දේට අපි සමාව නොදෙන මුත් උන් වගේම මිනිස්ස...කොටින් කල දේට අපි සමාව නොදෙන මුත් උන් වගේම මිනිස්සුව කාපු යක්කු අද දේශපාලු භූමියේ නටද්දි ඇයි සුද්ධ කරන්නේ නැත්තේ? කොහොම වුණත් JVP තුල ඒ මිනිමැරුවෝ ඕන තරම් ඉන්නවා අනිත් තුනේ වගේම.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com