tag:blogger.com,1999:blog-1012259489902547458.post544247443130504922..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී.නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1012259489902547458.post-62694753053944085132011-11-08T03:27:21.582-08:002011-11-08T03:27:21.582-08:00Kanchane Athauda,
මේ රටේ බුද්ධිමත්තු දෙකොටසක් ඉන්න...Kanchane Athauda,
මේ රටේ බුද්ධිමත්තු දෙකොටසක් ඉන්නවානේ.
1. ආණ්ඩුව කරන හැම එකම හරි.
2. ආණ්ඩුව කරන හැම එකම වැරදි.
මේ අයගේ හැසිරීම වෙනස් වෙනවා. තමන් කඩේ යන පක්ෂය බලයේ ඉඳීම හෝ නොඉඳීම මත. මොකද මේ බුද්ධිය පාවිච්චි වෙන්නේ පක්ෂ වෙනුවෙන් මිස රට වෙනුවෙන් නෙමේ. වරප්‍රසාදවලට. දොළ පිදේනිවලට.

තව මෝඩයෝ ටිකක් ඉන්නවා. උන් ආණ්ඩුව හොඳක් කළොත් හොඳයි කියනවා. නරකක් කළා ම බනිනවා. මොකද උන් පක්ෂ කසාද බැඳලා නැහැනේ. රට ගැනයි හිතන්නේ.

ඉතින් උන්ට හැමදාම බැනුම්, ගැරහීම් විතරයි. කවුරුවත් සලකන්නේ නැහැ. තව කියනවා මුන්ට කිසි ප්‍රතිපත්තියක් නැහැ කියලත්. ඒ කියන්නේ පක්ෂයේ පතිවෘත්තාව ආරක්ෂා කොරන්නැති චපල එවුන්.

ආණ්ඩුව හොඳක් කළාම හොඳයි කිවාම අර මුලින් කියපු විපක්ෂයේ බුද්ධිමතුන් බනිනවා. බත්බැලයා, ද්‍රෝහියා, මෝඩයා කඩේ යනවා කියලා. ආණ්ඩුව නරකක් කළා ම බැන්නම අර මුලින් කියපු ආණ්ඩුවේ බුද්ධිමත්තු බනිනවා. ද්‍රෝහියා, බුරුවා, මෝඩයා කුමන්ත්‍රණ කරනවා කියලා.
මං හිතන්නේ ඔබතුමා අයිති අර දෙවෙනි ගණයේ බුද්ධිමත්තු ගණයට. අපි ඉතින් මෝඩ තමා.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-88397725414585502752011-11-08T02:21:41.328-08:002011-11-08T02:21:41.328-08:00100% Agreed, No worth of making idiots in universi...100% Agreed, No worth of making idiots in universities.Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-55184102656136407702011-11-08T02:15:53.662-08:002011-11-08T02:15:53.662-08:00ඒ වගේම හැමදේම අනුමත කරන ඊනියා බුද්ධිමතුන් මේක අනුම...ඒ වගේම හැමදේම අනුමත කරන ඊනියා බුද්ධිමතුන් මේක අනුමත කරාවි.Kanchane Athaudahttps://www.blogger.com/profile/09489548462382111512noreply@blogger.com