tag:blogger.com,1999:blog-1012259489902547458.post4208296287770765843..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ලංකාව ඉරාකයක් නොවන්නට නම්!නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-57688841307010709512010-07-08T21:36:38.116-07:002010-07-08T21:36:38.116-07:00විමල් වීරවංශ සුද්දාගේ මුරණ්ඩුකමට එරෙහිව උපවාස කිරී...විමල් වීරවංශ සුද්දාගේ මුරණ්ඩුකමට එරෙහිව උපවාස කිරීම, ලංකාවේ කීර්ති නාමයට කැළලක්ය කියපු එදා මෙදාතුර ලක් අම්මාට ලැබුණු අදීන පුත්‍ර රත්නය වන රනිල් වික්‍රමසිංහ උතුමා ඇමරිකාවෙන් ඉල්ලීමක් කරලා, යුධ සමයේ මානව හිමිකම් ගැන සොයන්න රජයට බල කරන්න කියලා. මේ ද්‍රෝහි ක්‍රියාවෙන් අපකීර්තියට පත්වෙන්නේ අපේ රට නෙමේ ද? අපේ විරෝදාර හමුදාව නෙමේ ද? මීට වඩා රට ජාතිය අපකීර්තියට පත් කරන්න පුළුවන් වැඩක් තියෙනවා ද? සුද්දාට එහෙම කියලා බෑන් කී මූන් කමිටුව පත් කළා ම අපි විරුද්ධයි කියලා රටට කියනවා. ඒ වගේ ම මූන්ගේ කමිටුව ආරක්ෂා කරමින්, ඊට විරුද්ධ වන අයටත් බනිනවා. අපේ රටට තව මේ වගේ නිවටයෝ දෙන්නෙක් හිටියා නම් මුළු දකුණු ආසියාව ම ඉවරයි. මේ වගේ තුප්පහි බත් බැලයෝ උපදින කාලයක උපදින්නත් අපි ලොකු පවක් කරලා තියෙන්න ඕන.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-3038827727722133742010-07-08T16:22:32.429-07:002010-07-08T16:22:32.429-07:00එක්සත් ජාතීන් යනු අද ක්‍රියාත්මක තලයේ බටහිර අධිරාජ...<i>එක්සත් ජාතීන් යනු අද ක්‍රියාත්මක තලයේ බටහිර අධිරාජ්‍යවාදය අරමුණු සපුරන ආයතනයකි. <b>(සඳරුවන් සේනාධීර මහතාගේ 7 ශ්‍රේණීයේ පොතේ මේසේ සඳහන් නොවේ.)"</b></i><br /><br />අනර්ඝයි.Unknownhttps://www.blogger.com/profile/12706285207722680062noreply@blogger.com