tag:blogger.com,1999:blog-1012259489902547458.post4169761091440807503..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ ?නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1012259489902547458.post-28456560522972041582012-09-13T22:13:55.046-07:002012-09-13T22:13:55.046-07:00මෙහි ප්‍රතිචර ඵල කරන අයට සාක්ෂරතාවට අමතරව කතුවරයා ...මෙහි ප්‍රතිචර ඵල කරන අයට සාක්ෂරතාවට අමතරව කතුවරයා පළ කරන අදහස් තේරුම් ගැනීමේ හැකියාව ද සුදුසුකමක් සේ සලකනු ලැබේ. නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-34660435685411178082012-09-13T11:11:06.829-07:002012-09-13T11:11:06.829-07:00ප්‍රතිචාර වලට අකමැතිනම් බ්ලොග් පොස්ට් දමන්නේ මන්දැ...ප්‍රතිචාර වලට අකමැතිනම් බ්ලොග් පොස්ට් දමන්නේ මන්දැයි සිතාගත නොහැක දිමුතුhttps://www.blogger.com/profile/10487229068136399352noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-28471051609216812742012-09-13T01:55:21.633-07:002012-09-13T01:55:21.633-07:00ඔව්, ඒක තමා. ඔයා දිනුම්. ඔව්, ඒක තමා. ඔයා දිනුම්. නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-71755300414328641482012-09-12T08:46:35.789-07:002012-09-12T08:46:35.789-07:00සංවාදය පසෙක තබා පෙළපත සෙවීමෙන් පෙනී යන්නේ ඔබගේ මතව...සංවාදය පසෙක තබා පෙළපත සෙවීමෙන් පෙනී යන්නේ ඔබගේ මතවාදී අසරණකම නොවේද?දිමුතුhttps://www.blogger.com/profile/10487229068136399352noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-40078960119940086652012-09-10T23:28:49.981-07:002012-09-10T23:28:49.981-07:00මේ පිළිතුරු ඔබේ හිස් බව පමණක් නොව වංචා සහගත බව ද අ...මේ පිළිතුරු ඔබේ හිස් බව පමණක් නොව වංචා සහගත බව ද අනාවරණය කරයි. මම කිසි තැනක නාමල් නමින් ලියා නොමැත.කිතුල් ගහේ නැග්ග මිනිහාගේ පිළිතුරු නොසපයා සිටීම වැදගත්ය.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-1895135479779900612012-09-08T10:29:41.943-07:002012-09-08T10:29:41.943-07:00දිමුතු යන නමෙහි සැගවීමක් ඔබට පෙනෙන්නේ මන්දැයි නොදන...දිමුතු යන නමෙහි සැගවීමක් ඔබට පෙනෙන්නේ මන්දැයි නොදනිමි එසේ නම් ඔබ නාමල් යන නමෙහි සැගවී ඇති බව පැවසිය හැක දිමුතුhttps://www.blogger.com/profile/10487229068136399352noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-35859155333317873332012-09-04T21:45:03.455-07:002012-09-04T21:45:03.455-07:00මගේ ඒ සතුටට බාධා නොකොට දිමුතු යන නමෙහි සැඟවී සිටින...මගේ ඒ සතුටට බාධා නොකොට දිමුතු යන නමෙහි සැඟවී සිටින ඔබට බොහොම පිං. නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-76976416637290083732012-09-04T08:25:43.089-07:002012-09-04T08:25:43.089-07:00සහරා කාන්තාරය මෙන් වේලෙමින් තිබු නාමල් ගේ බ්ලොගයට ...සහරා කාන්තාරය මෙන් වේලෙමින් තිබු නාමල් ගේ බ්ලොගයට වැහි පොදක් මෙන් වැටුනු කමෙන්ටුවට උඩ පැන පොස්ටුවක් මෙන් දිග කමෙන්ටුවකින් පහර දී ලබන ස්වයන්වින්දනයට අප කුමට බාදා කරමුද දිමුතුhttps://www.blogger.com/profile/10487229068136399352noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-28095619406149089442012-09-03T06:03:52.370-07:002012-09-03T06:03:52.370-07:00"අනික අපෙ සින්හල බෞද්ධයොන්ට පෙන්නෙම අන්‍ය ආගම..."අනික අපෙ සින්හල බෞද්ධයොන්ට පෙන්නෙම අන්‍ය ආගමිකයන් කරන දෙවල්.. තමන්ගෙ ඇහෙ කටු පෙන්නෙම නෑ" ඔව්, අර මුල් කතාවට නොදෙවෙනි මේ වගේ කතා තමන්ගේ නම, අනන්‍යතාව එක්ක පළ කරන්න බැරි බව ඇත්ත. එහෙම වුණොත් තමන්ගේ ළිං මැඩි තර්කයේ පල්ල හිල් වෙච්චි බව විතරක් නෙමේ හිස් බෙරයක් වගේ නිකං සද්දේ විතරක් දාන තමන්ගේ ආධ්‍යාත්මයේ හිස් බවත් නිරුවත් වෙනවා. තමන් ජීවත් වන දූපතින් එහා ලෝකය එක්ක සවිඥානිකව ජීවත් නොවන බව වගේ ම එහෙම ගනුදෙනුවකට බුද්ධිමය සංවාදයකට තමන්ගේ තියෙන නුසුදුසුකම තමන් විතරක් නෙමේ ලෝකයත් දැන ගන්නවා.

ලෝකයේ යම් දෙයක් වරදක් විදිහට හඳුනා ගත් විට ඒක සමාජය විසින් ප්‍රතික්ෂේප කරනවා. බැහැර කරනවා. එකල ලෝකයේ පැවති වහල් වෙළඳාම තහනම් වුණේ එහෙම. වර්ණභේදවාදය, පුරුෂෝත්තමාවදය, ජාතිවාදය, ළමා අපචාර මේ විදිහට සමාජයේ පිළිකුළට බඳුන් වෙවි සමාජයෙන් ඈත් වී යන සංකල්ප. වඩා සුන්දර ලෝකයක් නිර්මාණය කරගන්න නම් ශිෂ්ටාචාරය ඉදිරියට යන්න නම් මිනිසා වඩා සංවේදී විය යුතුයි. තම අතීත වැරදි හදාගත යුතුයි.

එදා මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ අහලා බුදු දහම වැළඳ ගත් තිස්ස රජතුමා තමන්ගේ රාජ්‍යයේ විනෝදයට සතුන් මැරීම තහනම් කරනවා. ඔහු කීවේ නැහැ අපි සතුන් මැරුවේ අපේ නත්තා, පනත්තා, කිරි අත්තා කාලේ ඉඳලා. මේවා එක පාරට නවත්වන්න බැහැ කියලා. වරද කොච්චර කල් ඉඳලා කරත් වරද වරදමයි. ඒක අද පටන් ගත්තත් අවුරුදු 2000 නෙමේ 5000ට කලින් පටන් ගත්තත් ඒක නිදහසට කාරණාවක් නෙමේ.

අපරාධකාරයා හැම වෙලාවෙම ශිෂ්ටාචාරයට විරුද්ධයි. ළමා අපචාර කරන එකා, ඒක තහනම් කරනවාට විරුද්ධයිනේ. හැම තක්කඩියාම අපරාධකාරයාම අන්තිමට හැංගෙන්නේ ආගම අස්සේ. ආගම ලයිසන් එකක් කර ගන්නවා උන්ගේ තක්කඩිකම් සාධාරණීකරණය කරන්න. තමන්ගේ අසංස්කෘතික හිංසාකාමී දඩයම් මනස වහ ගන්න. මෙතන වෙන්නෙත් එච්චරයි.

ලෝකයේ කිසිම ආගමකට හානියක් නොකරපු, කිසිම අන්‍ය ආගමිකයෙක් රාජ්‍ය බලය, මර්දනය, හිංසනය, වරප්‍රසාද, වරදාන, දොළ පිදේනි දීලා තමන්ගේ ආගමට නොගනිපු ආගමක් තියෙනවා නම් ඒ බුද්ධාගම විතරයි. ලෝකයේ කිසිම පන්සලක් යටින් පල්ලියක, කෝවිලක නටඹුන් මතුවෙලා නැහැ. ඒක අවිහිංසාවාදී ආගමක්. ඒක ටිකක් තේරුම් ගන්න ඕන නම් ආචාර්ය සුසන්ත ගුණතිලකගේ A 17th Century clash of civilization කියන පොත බැලුවා නම් හොඳයි.

අපේ ආගමික සංස්ථාවල වැරදි තියෙනවා. ඒවා සදාගත යුතුයි. එහෙත් ඉන් කියවෙන්නේ නැහැ සෙසු අයට සත්ව හිංසනය සඳහා අවසර දිය යුතුයි කියලා. ඇතැම් විට වෙන රටවල ඒවා සිද්ධ වෙන්න පුළුවන්. නිදසුනක් විදිහට මුස්ලිම් රටවල ගල් ගහලා මිනිස්සු මරනවා. ඒක අපේ රටේ කරන්නේ නැහැ. ඇමරිකාවේ මරණ දඬුවම දෙනවා. ඒත් මෙහේ නැහැ. අයිස්ටයින් වරක් කීවා දැනුම ගන්න ඕන මෝඩයෙකුට පුළුවන් අවබෝධ කර ගැනීමයි වැදගත් කියලා. මේ රටේ ඔළුවෙන් හිටගෙන දොඩවන පුස්සන්ගේ විකාර අහලා ඒවා ගෙඩි පිටින් ඔළුවට දා ගත්තාම ඔහොම හිතෙන බව මම හොඳටම දන්නවා.

ලෝකය පටන් ගත්ත දවස ඉඳලාම පෘථිවිය වටේ හිරු කැරකෙන බව විශ්වාස කළ ලෝකයට අවුරුදු 600 විතර කලින් මිනිහෙක් කියනවා අපි හිතන් හිටියා වැරදියි හිරු වගේ පෘථිවය කැරකෙනවා කියලා. පල්ලිය මිනිහා පණ පිටින් පුළුස්සලා මරනවා. හැබැයි එහෙම කළා කියලා පෘථිවිය වටේ හිරු ගියේ නැහැ. දියුණු ශිෂ්ටාචාරය කරා යන ගමන අඥානකම අශිෂ්ටත්වය යොදා වළක්වන්නත් බැහැ. නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-46812599603421730502012-09-03T03:17:07.505-07:002012-09-03T03:17:07.505-07:00අවුල තියෙන්නෙ එතන නෙමෙ....මේක අද ඊයෙ කරපු එකක් නෙම...අවුල තියෙන්නෙ එතන නෙමෙ....මේක අද ඊයෙ කරපු එකක් නෙමෙයි අවුරුදු ගානක ඉදලා කරපු එකක් හදිස්සියෙම නතරකරන්ඩ වලි කන එකෙයි.

අනික අපෙ සින්හල බෞද්ධයොන්ට පෙන්නෙම අන්‍ය ආගමිකයන් කරන දෙවල්.. තමන්ගෙ ඇහෙ කටු පෙන්නෙම නෑ Muzain86https://www.blogger.com/profile/05877905542867661236noreply@blogger.com