tag:blogger.com,1999:blog-1012259489902547458.post3310185842546255197..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: දේශපාලන විසඳුම් සහ "පිබිදෙන උතුර"නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1012259489902547458.post-27807737152421184742018-02-19T14:23:52.105-08:002018-02-19T14:23:52.105-08:00ඔබ ණය සහ ණය ගෙවීමට අරමුදල් සෙවිය යුතුද? ඔබ නොගෙවන ...ඔබ ණය සහ ණය ගෙවීමට අරමුදල් සෙවිය යුතුද? ඔබ නොගෙවන ලද බිල්පත් සමඟ ගැටලු ඇතිව සිටිනවාද? යන්න හැරිය යුතුද? ඉක්මන් ණය ණය අරමුදල

පහත දැක්වෙන ආකාරයේ ණය සපයනු ලබයි
* ණය සම්බන්ධීකරණ ණය
* පඩේජ් ණය
ව්‍යාපාර ණය
*පෞද්ගලික ණය
නිවාස ණය
* කාර් මුදල්
* ගොවි ණය
කොමර්ෂල් ණය
* ආයෝජන ණය
ණය මුදල ආපසු ගෙවීමට 3% ක අඩු පොලී අනුපාතයක් සහ ණය වසර 1 සිට 20 දක්වා ණය ලබා දෙනවා. ඔබේ මූල්‍ය ගැටළුවලට විසඳුමක් සඳහා ඔබ ඉක්මනින් අප සමඟ සම්බන්ධ විය යුතුය. හරහා විද්‍යුත් quickenloanfund@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-21423767334902889312009-07-17T13:36:26.749-07:002009-07-17T13:36:26.749-07:00මම එහෙම දෙයක් නම් අදහස් කලේ නෑ නාමල් මහත්තයෝ, තාම ...මම එහෙම දෙයක් නම් අදහස් කලේ නෑ නාමල් මහත්තයෝ, තාම අරහේ දෙපැත්තක් කඹ අදිනවා. අරහේ කෑ ගහනවා.

තාම රටේ ගොවියන්ට හරිහැටි තත්වයක් නැතිකොට, සේවා වලට වඩා වංචාව අතින් ඉදිරියේ සිටින විට උතුරේ ක්‍රියාවලිය පාක්ෂික හා නිසි ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නැතිව කරන්න යාම එක් අතින් අත්පුඩි ගැසීමක් වැනි ක්‍රියාවකි.

අනික ණය දෙන්න කලිං එහි ජිවිනෝපාය ගොඩ නගා සමාජය තත්වයන් පිහිටුවලා තියෙන්න් ඕනේ. නැතිව අඩු පොලී තත්වයන් යටතේ දී වැඩක් නෑ ගෙවා ගන්න බැරිකොට!

රාමචන්ද්‍ර කියනා කතාවේත් ඇත්තක් තියෙනවා, රටේ ලෝකේ තත්ව අනුව මේ යථාර්තය පිළිගන්න වෙනවා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-15434225630468675802009-07-17T10:11:34.371-07:002009-07-17T10:11:34.371-07:00මේක නම් කියන්නෙ කුහකකමට නෙමෙයි.අවංකව
උතුර කොහොම වු...මේක නම් කියන්නෙ කුහකකමට නෙමෙයි.අවංකව
උතුර කොහොම වුනත් දකුන ගැන හිතමුකො.දකුනෙ අධ්‍යාපනය සෞඛ්‍යය ප්‍රවාහනය වගේ අංශ පසුගිය දශක කිහිපය පුරා දවසින් දවස ගරාවැටෙමින් තියෙනවා කියන එක ඔබ පිලිගන්නවා ඇති.සෞඛ්‍ය ක්ෂේත්රය අපේ රටේ කොයි තරම් අවුලකද තියෙන්නෙ කියන එක පහුගිය දවස් කිහිපය තුල දකින්න ඉඩ ලැබුනා.කර්මාන්තශාලා වැහෙනවා විරැකියා පිරිස වැඩිවෙනවා කියන එක බොරු නෙමෙයි නේද?රටේ ජනගහනෙන් බාගයකට ආසන්න ප්‍රමානයක් ඉන්නේ ඩොලර් 2ක දෛනික ආදායම් මට්ටමේවත් නෙමෙයි කියන එක නේද ඇත්ත?
අවුරුදු 60 ගානක් ගිහින් දකුනේ ස්ථාවරත්වයක් හදාගන්න බැරි පාලකයන් (ශ්රීලනිපය ඇතුලුව) දැන් උතුරේ සියලු ගැටලු නිරාකරනය කරයි කියල ඇත්තටම හිතන්න පුලුවන්ද?
මෙතන තියෙන්නෙ සමාජ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්නයක්.උතුරට දැන් අපනයනය කරන්නෙත් දකුනෙ තියන අසාර්ථක ක්රමයම තමයිRamachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-3331138157252931992009-07-16T20:45:17.022-07:002009-07-16T20:45:17.022-07:00ඇයි මෙච්චර කල් මේ රට ණය ගත්තේ නැද්ද? ඒ කාලේ ණය පින...ඇයි මෙච්චර කල් මේ රට ණය ගත්තේ නැද්ද? ඒ කාලේ ණය පිනට ද දුන්නේ? නිකන් කුහක කතා කියන්න එපා අර අවමංගල සමරවීර පන්නයේ. පොළිය කීය වුණත් ණය අරගෙන වහාම උතුර නඟා සිටුවිය යුතුයි. ළඟදී සරත් ෆොන්සේකා මහතා කීවා යුද්ධය අහවර නිසා ඇ.ඩො. මිලියන 200ක ආයුධ ගෙන ඒම නතර කළා කියලා. මේ ආකාරයට ඉතිරි වන මුදල් රටේ සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන්. පොළිය වැඩි නිසා ණය නොගෙන උතුර කොටියට දුන්නා නම් කොච්චර ජොලි ද නේද?නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-77142748509712550932009-07-16T07:33:43.575-07:002009-07-16T07:33:43.575-07:00ණය පොලීය කියක් වෙයිද ආයුබෝ?ණය පොලීය කියක් වෙයිද ආයුබෝ?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com