tag:blogger.com,1999:blog-1012259489902547458.post2792135169027895877..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: එළුවන් කන්නයි මං ආවේ (1)නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-37816598005650654142009-09-22T23:06:44.223-07:002009-09-22T23:06:44.223-07:00මේ රටේ සමහර කාලකන්නි ඉපදිලා ඉන්නේ රැවටෙන්න බලාගෙන....මේ රටේ සමහර කාලකන්නි ඉපදිලා ඉන්නේ රැවටෙන්න බලාගෙන. කාලයක් සුද්දෝ අපේ පොල් තෙල් කර්මාන්තය විනාශ කරලා උන්ගේ එළවළු තෙල් අපට කවන්න අලි පචයක් කීවා. පොල් තෙල්වල කොලෙස්ට්රෝල් කියලා. මේ රටේ ඉන්න දොස්තර හැත්ත ඒකට කුළියට ගත්තා. සමහරු අදත් පොල් තෙල් නොකා එළවළු තෙල් කනවා. මුන් හිතා ඉන්නේ එළවළු තෙල් කැරට් බීට් වම්බටු මිරිකලා හදනවා කියලා. ඒවා හදන්නේ කටුපොල් එහෙම නැත්නම් ෆාම් ගහේ ගෙඩිවලින්. ඒ ගෙඩි කන බල්ලන්ගෙ ඇඟේ තියෙන මයිල් ටිකත් යනවා ආයුබෝවන්ඩ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-2233550094582195502009-09-22T20:50:06.312-07:002009-09-22T20:50:06.312-07:00බලුමස් අරලෙඩේට හෙදයි කිවුවෙත් අපේ බල්ලන්ටත් බඩුම ත...බලුමස් අරලෙඩේට හෙදයි කිවුවෙත් අපේ බල්ලන්ටත් බඩුම තමා ( http://www.youtube.com/watch?v=oh3iIoLTy10 )උෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.com