tag:blogger.com,1999:blog-1012259489902547458.post2674766502996826898..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: මාරයින් සමඟ සටන් වැද..නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-73241926838574599672015-08-23T07:35:50.176-07:002015-08-23T07:35:50.176-07:00නාමල්,
වැඩේ හිතන තරම් සුළු නෑ.. රනිල්ට බහුතරය දෙන...නාමල්,

වැඩේ හිතන තරම් සුළු නෑ.. රනිල්ට බහුතරය දෙන්න ජනතාව අකමැති වුනාට, මැඑත ඉතිහාසයේ මේ දරණි තලයේ පහල වූ විශාලම ද්‍රෝහියා එය මනාව සම්පූර්ණ කරදෙනු ඇත. ජනතාව ගෙදර පල කියූ මේලෝ රහක් නැති අමන දේශපාලුවන් සිය පෞද්ගලික අභිමතාර්ත වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට දැක්වීමේන්ම ඔහු තමාට ජනමතයට එරෙහි වීම මහා කජ්ජක් නොවන බව මනාවට පෙන්වා ඇත.

මේ සියල්ල මතින් සම්බන්දන් විපක්ෂනායකයා විම්මේ අනතුර අභිමුවෙහි දැන් රට පවති.. එක් ජනවර්ගයක් වෙනුවෙන් පෙනී සිටින පක්ශයක නායකයෙක් විපක්ෂ නායකයා වීමේ අනතුර සුලු කොට තැකිය හැකි නොවේ...

මේ සියල්ලන්ට එකතුව පණ ගැහෙන බිජුවට සහමුලින්ම උදුරා තලා පෙලා දැමීම, විනාශ කිරීම මහා කජ්ජක් නොවනු ඇත.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-21819220066907047302015-08-22T06:27:47.939-07:002015-08-22T06:27:47.939-07:00මෙතන ඇත්තෙන්ම පරාජයක් නෑ. පරාජය කෘතීමව හදපු එකක්. ...මෙතන ඇත්තෙන්ම පරාජයක් නෑ. පරාජය කෘතීමව හදපු එකක්. චන්ද ප්‍රතිඵලය විකුර්ති එකක් එය කෘතීමව රනිල්ට අගමැති වීම සඳහාම හැදෙන්නක් වෙලා. හොර චන්ද මගඩි ගැන දැන් දැන් තොරතුරු එලියට එනවා. ඇත්තෙන්ම අගෝස්තු 17 වනවිට නිර්මාණය වෙලා තිබුණේ 2010 චන්දෙට සමාන තත්වයක්. බොහෝ පරතර ඇතිව දින්න චන්ද කොට්ඨාශ වල ප්‍රතිඵලය පරතරය අඩු කොට කියා තිබෙනවා. පොලීසිය අවසන් මොහොතේ ජනපති හා රනිල් මෙහෙයවනු ලැබුවා. චන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියන්නේ සුනන්ද දේශප්‍රියගේ මල්ලි. සුනන්ද කියන්නේ යුක්තිය නමින් සිංහල බෞද්ධ විරෝධී එන්ජීඕ පත්තරයක් කරපු අපේ රටට එරෙහිව ජිනීවා ගොස් යුධ අපරාධ වලට කොටින්ට පක්ෂව සාක්ෂි දීපු එකෙක්. මෙතන සැකකටයුතු දේ බොහොමයක් සිද්ධ උනා. ඇත්තෙන්ම ජයග්‍රහනය තමයි පරාජය බවට කෘතීමව හැරෙවුවේ.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com