tag:blogger.com,1999:blog-1012259489902547458.post2565287467138486622..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: බැටළු හම් පොරවා ගත් වෘකයන්ට ඉඩ නො දෙමුනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1012259489902547458.post-28603584701081731162009-02-15T19:23:00.000-08:002009-02-15T19:23:00.000-08:00හරියට හරි නිලන්ත, අවුරුදු 30ක් මුන්ගේ බඩගෝස්තරේ වු...හරියට හරි නිලන්ත, අවුරුදු 30ක් මුන්ගේ බඩගෝස්තරේ වුණේ මේ යුද්දේ. දැන් බඩට වදින නිසයි අමාරුව. ඇත්තම කියනවා නම් මේ ඊනියා යුද විරෝධී නාම්බෝ විරුද්ධ යුද්දෙට නෙමේ. යුද්දේ ඉවර වෙනවට. අපට සාම කපු කළ නෝර්වේ ලෝකේ 3වන විශාලතම ආයුධ වෙළෙන්දා. උන්ගේ ඉඳුල් කාලා බඩ කට ඉඳිමුණු හැත්තක් අපේ රටෙත් ඉන්නවා. මුන්ට කඩේ ගියාම තමාත් සුද්දෙක් වෙතැයි සිතන දෙලොටම නැති එවුන් රැළකුත් මේ රටේ ඉන්නවා. ඒත් ජනතාව පෙරේදා දුන්නා නියම තීන්දුව.

දැන් අපේ රට 1505 අහිමි වුණු හැබෑ නිදහස සොයාගෙන යනවා. මේ රට සැබෑ නිදහස ලබන්නේ ත්‍රස්තවාදය මුලිනුපුටා දාලා, ත්රස්තවාදයේ පියා වන බෙදුම්වාදය සමූල ඝාතනය කළ දාටයි. බෙදුම්වාදීයා මොන ජාතියේ වුණත්, මොන පක්ෂයේ වුණත්, ත්‍රස්තවාදී වුණත්, ප්රජාතන්ත්රවාදී වුණත් ප්‍රතිඵලය එකයි. ඒ කියන්නේ උන්ගේ අන්තිම අරමුණ රට කැඩීම. උන් හැමෝම රටේ සතුරෝ. ඒ නිසා බෙදුම්වාදීයාට බෙදිය යුත්තේත් ත්‍රස්තවාදීයාට බෙදූ හැන්දෙන්මයි.

ඇමරිකාව අපට දීපු ලොකුම හෙණ ගෙඩිය තමයි පාන් පිටි. පාන් නැති වුණොත් රට හාමතේ. තුන් වේලම පාන් නිසා ජනතාවගේ පෝෂණ මට්ටම හොඳටම බැහැලා. දැන් සිංහලයෙක් දැක්කම හිතෙනවා අම්මපා මුන්ගේ සීයාල ද අර අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාර හැදුවේ කියලා. අපි අනාගතයේ මේ සඳහා වහාම විකල්ප සොයාගත යුතුයි. ත්‍රස්තවාදයෙන් නිදහස් වන අපේ රට ගොඩ නඟන්න හයි හත්තිය තියෙන පැය 8ට වඩා වැඩ කළ හැකි ශ්‍රම හමුදාවක් ඕන. චීනය රුසියාව වගේ මිත්‍ර රටවල් අපට ලොකු ශක්තියක්.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-15452734482450548972009-02-15T07:58:00.000-08:002009-02-15T07:58:00.000-08:00අපෙ ම්ත්‍ර යැයි සදහන් රටවල් අතරින් ඇමරිකාව සහ රුසි...අපෙ ම්ත්‍ර යැයි සදහන් රටවල් අතරින් ඇමරිකාව සහ රුසියාව පිලිබදව පොඩිකරුනක් සටහන් කරන්න හිතුනා. ඇමරිකාව අපට දුන්න සැම දෙයක්ම කාලා දාන්න පුලුවන් දේ (තිරිගු)රුසියාව යමන් දුන්නානම් එවා රටෙ දියුනුවට යොදාගත හැකි දේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-47175473031571529212009-02-15T06:24:00.000-08:002009-02-15T06:24:00.000-08:00ඔය කිඹුල්කඳුලු හෙලන මානව හිතවාදි කට්ටිය හරිම කැමති...ඔය කිඹුල්කඳුලු හෙලන මානව හිතවාදි කට්ටිය හරිම කැමති මේ රට සදාකාලිකව යුද්දෙට පැටලිලා උන් ලඟ දනින් වැටිල ආධාර උපකාර හිඟාකනවනං. එතකොට උන්ට පුලුවන් එකඑක කොන්දේසි දාලා උන්ට ඕනි විදිහට රට කරවන්න. ඒක අහිමිවේය කියන භීතියෙන් තමා එකපාරටම නින්දෙන් අවදිවෙලා වගෙ සටන් විරාමයක් ඉල්ලලා ඉකි ගසමින් අඬන්නෙ. උන් කවුරුවත් හිතුවෙම නෑ ලංකාවෙ මේ තරම් වීරෝධාර හමුදාවක් ඉන්නවාය කියල.

සටන් විරාම ගිවිසුමෙන් විලංගු දාල තිබුනු සිංහයා මාවිල්ආරුවෙදි මහින්ද මුදාහැරිය. විලංගු දාපු සිංහයගේ ඇඟඋඩ පවා පහරපු කැනහිල්ලුන්ට තමා කවුද යනවග පවා අමතක වෙලාතිබුනේ. දැන් වලිගෙ දෙපරන්ද අස්සෙ ගහගෙන උන්හිටිතැන් නැතිව හැංගිල ඉන්න තමන්ට දැන්ඇති එකම ගැලවීම හෙවත් මානව හිමිකම් ගැන අඬන සංවිධාන වල එල්ලිලා පන බේරගන්න දඟලන්නෙ. මානව හිමිකම් තියෙන්න මිනිස්සුන්ට. මේ කාලකන්නි වෙඩි තියල මරා දමන අහිංසක මිනිස්සුන්ට, කිරිසප්පයින්ට. මේ මිනීමරුවො මේවගේ අහස පොලොව නුහුලන අපරාධ කරල උන්ගෙ මානව හිමිකම් කඩවෙලාය කියල බෙරිහන්දෙනකොට පිටරටවල ඉන්න, මොකද උනේ කියල මෙලෝහසරක් නොදන්න එව්වොත් ඝාතකයාගෙ පැත්තට ඔහේ කෑගහනව. උන් තාමත් හිතන්නෙ මෙරට උන්ට අයත් කොලණියක් කියල. ඒකනෙ මේ රටේ රජයෙන් කිසිම විමසීමකින් තොරව ලංකාව භාර නියෝජිතයො පත් කරල මෙහෙට එවන්නෙ. ඒත් මේ ගමන ඒක හරියන්නෙත් නෑ. ත්‍රස්තවාදියාගේ මිනීපෙට්ටියට අවසාන ඇණෙත් ගහන්න රජය සහ මහජනතාව තීරණය කරල ඉවරයි.

බටහිර රටවල් මිනීමරු කොටියගේ පැත්ත ගෙන ශ්‍රී ලංකාවට තහංචි දාන්න හදද්දී මහජන චීනය සහ රුසියාව තම නිශේධබලය පාවිච්චි කරල ශ්‍රී ලංකාවට සහය දක්වල තියෙනව. ඒකියන්නෙ සත්‍ය වටහාගත් ඇත්තටම ත්රස්තවාදයට විරුද්ධ ප්‍රබල ජාත්‍යන්තර මිතුරනුත් අපට ඉන්නව.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com