tag:blogger.com,1999:blog-1012259489902547458.post2209220184861945602..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ගාසා තීරය ඉකි බිඳියි !නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-61865908349168241862008-12-30T03:05:00.000-08:002008-12-30T03:05:00.000-08:00ඔව්, ඔව්, ඒක තමා කාරණේ. ඒත් අපේ රට දෙකඩ කරන්ට කොටි...ඔව්, ඔව්, ඒක තමා කාරණේ. ඒත් අපේ රට දෙකඩ කරන්ට කොටි දත කද්දි මහ එවුන් අහත බගා ඉන්නේ ඇයි? උන්ට යටින් උල්පන්දම් දෙන්නේ ඇයි? ආයුධ වෙළඳාමට ද? සංස්කෘතික සංහාරයට ද? එහෙම නැත්නම් වෙන දේශපාලන අරමුණු නිසා ද? ඔන්න ඕවා තමා අපි තේරුම් ගන්ට ඕන. නැද්ද මං අහන්නේ?නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-30166995316947910342008-12-30T00:39:00.000-08:002008-12-30T00:39:00.000-08:00ඇමෙරිකාවෙ වගේම බ්රිත්යානයේත් දේශපාලන ව්‍යාපාරයන්...ඇමෙරිකාවෙ වගේම බ්රිත්යානයේත් දේශපාලන ව්‍යාපාරයන් සදහා මුල්‍ය ප්‍රතිපාදන බොහොමයක් ලබා දෙන්නේ ධනවත් යුදෙව් ජාතකයන් වීමත් මේ නිහඩ පිළිවෙතට හේතුවකි.Anonymousnoreply@blogger.com