tag:blogger.com,1999:blog-1012259489902547458.post2072815589116381289..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: සතුරුකම් තවමත් ඉවර නැතනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1012259489902547458.post-11569666950531300702009-07-19T22:05:58.713-07:002009-07-19T22:05:58.713-07:00කැනේඩියානු තානාපති කාර්යාලය ගැන ඔබ යමක් දන්නවා නම්...කැනේඩියානු තානාපති කාර්යාලය ගැන ඔබ යමක් දන්නවා නම් ලියන්න. ඒ ගැන මම විශේෂයෙන් යමක් කියන්න දන්නේ නෑ. කැනේඩියානු ව්‍යුහය දුර්වල වීමට හේතුව එහි මධ්‍යම ආණ්ඩුව සතු විය යුතු තීරණාත්මක බලතල ප්‍රාන්ත ආණ්ඩුවලට බෙදාහැරීම. ඒ නිසා ඒ රටවල් ඕනෑම මොහොතක කැඩී යාමේ අවදානමක් තියෙනවා. ඒ නිසයි මේ ක්‍රමය දුර්වල ක්‍රමයක් කියන්නේ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-2225286494361846362009-07-17T12:20:31.259-07:002009-07-17T12:20:31.259-07:00කැනඩාවේ ඉන්න ලංකාවේ නාතාපති කාර්්‍යාල ගැන ලිව්වොත්...කැනඩාවේ ඉන්න ලංකාවේ නාතාපති කාර්්‍යාල ගැන ලිව්වොත් හෙව්වොත් වඩා නරකදෝ? මන්ද එතැන ප්‍රධාන තනාපති වයසක කෙනෙක්, උප තානාපති හරියට ඉංශ්රිසිවත් දෙමලවත් දන්නේ නැති කෙනෙක්. ඒකට ප්‍රබල දේශපාලකයෙකුගේ සම්බන්ධයක් තියෙනවා.<br /><br />කැනඩියානු දේශපාලන ව්යුහට දුර්වල වෙන්නට හේතු කියන්න පුලුවන්ද? නොදන්නා නිසායි ඇහුවේ?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-72320702408168924342009-07-17T10:23:11.003-07:002009-07-17T10:23:11.003-07:00This comment has been removed by the author.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-18893242207267191852009-07-17T02:07:03.349-07:002009-07-17T02:07:03.349-07:00ඇත්තට ම වැටහී නැත්නම් අවබෝධ කරගැනීමට උදව් විය හැකි...ඇත්තට ම වැටහී නැත්නම් අවබෝධ කරගැනීමට උදව් විය හැකිය. එහෙත් මේ අය බොරුවට නිදන්නෝය. ඒ වරප්‍රසාද වෙනුවෙනි.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-72402149639383638572009-07-16T23:30:44.470-07:002009-07-16T23:30:44.470-07:00අප රටේ දේශපාලන අපතයන්ට හා කුලී ලියන්නන්ට මේ සත්‍යය...අප රටේ දේශපාලන අපතයන්ට හා කුලී ලියන්නන්ට මේ සත්‍යය තවමත් තේරී නැත. මුන්ගේ ඇස් ඇරෙන්නේ ඩනතාව මුන්ගේ රෙදි ගලවන දාටයමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.com