tag:blogger.com,1999:blog-1012259489902547458.post1964429117042857924..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: උපාධිධාරියා සමාජ යුතුකම ඉටුකොට තිබේද?නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-16657535699526594052009-06-09T09:19:34.732-07:002009-06-09T09:19:34.732-07:00විශ්වවිද්‍යාලයට ඇතුලත් වන බොහෝ සිසුන් සමාජය හමුවට ...විශ්වවිද්‍යාලයට ඇතුලත් වන බොහෝ සිසුන් සමාජය හමුවට පැමිනෙන්නේ ඉගෙනුම පමනක් සිතේ හා ගතේ දරාගෙනය. බොහෝ දෙනෙකු තුල සමාජය බලාපොරොත්තු වන ආකාරයේ නැවුම් අදහස්, නැවුම් බලාපොරොත්තු නැත. මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ වැරද්දක් පමණක් නොවේ. පාසල, නිවස තුලින් ඉටුවිය යුතු දේ නිසි ලෙස ඉටු වී තිබිය යුතුයි. පාසල, නිවස, හා එම වටපිටාව මගින් විශ්වවිද්‍යලයට දායාද කරන්නේ මනා පෞරෂයකින් හෙබි අයෙකු නම් ඔහුට විශ්වවිද්‍යාලය හරහා නැවුම් වැඩ කොටසක් කල හැකිය........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-80912295573755492112009-06-08T01:53:33.218-07:002009-06-08T01:53:33.218-07:00මේක කියවනන්න
http://sankalpalk.blogspot.com/2008/...මේක කියවනන්න<br />http://sankalpalk.blogspot.com/2008/08/blog-post_05.htmlSankaSoft Audio Video Productionshttps://www.blogger.com/profile/04181973270339190748noreply@blogger.com